පොසොන් උළෙලට උපාලි සමූහ ව්‍යාපාරයේ සිලෝන් චොක්ලට් සමාගමේ (කැන්ඩොස්) ප්‍රධාන කාර්යාලීය සේවක සුබසාධක සංගමය සංවිධානය කළ දන්සල ඊයේ කොළඹ 13, බ්ලූමැන්ඩල් පාරේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි. එහි අවස්ථා කිහිපයක් මෙහි දැක් වේ.



පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත, බුද්ධික ඩී. රණසිංහ