Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දළය ගැලවී අතුරුදන් වුණු සුමේධ යළිත් මින්නේරියට ඇවිත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දළය ගැලවී අතුරුදන් වුණු සුමේධ යළිත් මින්නේරියට ඇවිත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දළය ගැලවී අතුරුදන් වුණු සුමේධ යළිත් මින්නේරියට ඇවිත්

1 day ago
825 Views

හබරණ මරදන්කඩවල ප්‍රධාන මාර්ගයේ ගලපිටිගල හොරිවිල ප්‍රදේශයේ දී මීට මාස තුනකට පමණ ඉහත දී ලොරියක ගැටීමෙන් එක් දළක් ගැලවීමෙන් පසු ටික කාලයක් අතුරුදන්ව සිටි සුමේධ හස්තියා නැවත මින්නේරිය ජාතික උද්‍යානයට පැමිණ ඇති බව වාර්තාවේ.

මෙම අනතුර පිළිබඳ හබරණ පොලිසිය සහ රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පරීක්‍ෂණ කරමින් සුමේධ ඇතා සොයා මෙහෙයුම්ක් ද සිදු කර තිබිණි.

මෙම ජායාරූපයෙන් දැක්වෙන්නේ මින්නේරිය ජාතික වනඋද්‍යානයේ මේ දිනවල සැරිසරන සුමේධ ඇතාය.

ඇලහැර- නිශ්ශංක වෙලගෙදර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

24 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

2 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

බලංගොඩ පාසලක පන්ති කාමරයට ගසක අත්තක් වැටිලා

ප්‍රාදේශීය පුවත්

නල්ලතන්නියෙන් ගිය වන්දනාකරුවෝ මෙවර සිරිපා පුදබිමට කසළ ටොන් 241ක් දමලා – මස්කෙළිය ප්‍රාදේශීය සභා ලේකම් සිවරාම් රාජවීරන්

ප්‍රාදේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත සම්මානයෙන් පිදුම් ලැබූ ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානාධිපති පිළිගැනීමේ උත්සවය දා

ප්‍රාදේශීය පුවත්

කොළඹ කොච්චිකඩේ දෙව්මැඳුරේ මංගල්‍යය අද

ප්‍රාදේශීය පුවත්

මිනිසුන්ගේ හදවත් සුවපත් කිරීම ජනමාධ්‍යයේ වගකීමයි – කිතුරැස එළිදැක්වීමේදී ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok