Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙහිවල ගල්කිස්ස ගිනි බටයාගේ තෙමහල් නිවසේ උඩුමහලේ – ලක්ෂ 36ක කුෂ් වවලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙහිවල ගල්කිස්ස ගිනි බටයාගේ තෙමහල් නිවසේ උඩුමහලේ – ලක්ෂ 36ක කුෂ් වවලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දෙහිවල ගල්කිස්ස ගිනි බටයාගේ තෙමහල් නිවසේ උඩුමහලේ – ලක්ෂ 36ක කුෂ් වවලා

June 12, 2025
2585 Views

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ භටයකුගේ නිවසක වගා කර තිබූ රුපියල් ලක්ෂ 36කට අධික වටිනාකමකින් යුත් යුතු කුෂ් මත්ද්‍රව්‍ය පැළ 36ක් දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් (10දා) අත්අඩංගුවට පත් සැකකරු දෙහිවල, නැදිමාල, රූපසිංහ පාරේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නැදිමාල ප්‍රදේශයේ තෙමහල් නිවසක උඩු මහලේ සරුවට වගාකර තිබූ මෙම මත්ද්‍රව්‍ය පැළ සොයාගෙන ඇත. මිල අධික මෙම මත්ද්‍රව්‍ය බීජ අන්තර් ජාලය හරහා ඇණවුම් කර ලබාගෙන ව්‍යාපාරික පරමාර්ථයෙන් මෙලෙස සූක්ෂම ලෙස වගාකරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රශන්න බ්‍රහ්මණගේ, සහකාර පොලිස් අධිකාරි බී. එම්.එම්. එල්. වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත දෙහිවල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පල්ලියගුරු, පොලිස් කොස්තාපල් (94954) ප්‍රේමතිලක ,(8361) ලක්මාල්, (101813) සංගීත්, (104211) ශාලංක, (104283) මේනක,(103281) චතුරංග, (22820) රගුවරන් යන නිලධාරිහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

අත්අඩංගුවට ගත් ලක්ෂ 36ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය පැළ

පින්සිරි ආරියරත්න – රත්මලාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

වියානා ඇළට බිලිවී ජීවීත දෙකක් අහිමිවීම: ආරක්ෂිත වැටක් නොතිබූ තැනකින් මෝටර් රථය ඇළට වැටිලා

ප්‍රාදේශීය පුවත්

අග්නිදිග ජ්‍යෙෂ්ඨ සිසුහු පළමු වසරේ සිසුන්ට එළව එළවා පහර දෙති

ප්‍රාදේශීය පුවත්

පදිංචි ස්ථානවලිනුත් අතුරුදන් හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු පියඹා ගිහින්?

ප්‍රාදේශීය පුවත්

සුඛෝපභෝගී කැබ් රියෙන් පුද්ගලයකු යටකර පලාගිය නාගොඩ දොස්තර අල්ලයි

ප්‍රාදේශීය පුවත්

පාස්කු සැඟවුණු ඇත්ත හෙළි කරනු සඳහා අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්න – මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ස්වර්ණ ජයන්ති අභිනන්දන උළෙලේදී කියති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok