Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: කළුතර 1052 දෙනකුට පීඩා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: කළුතර 1052 දෙනකුට පීඩා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රාදේශීය පුවත්

කළුතර 1052 දෙනකුට පීඩා

2 days ago
140 Views

කැළඹුණු කාලගුණයෙන්
නිවාස 267කට අර්ධ හානි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයටද විවිධ බලපෑම් එල්ලවී ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණවර්ධන මහතා කීය.

නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වැසි සහ තද සුළං හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පවුල් 280කට අයත් පුද්ගලයින් 1052 ක් පීඩාවට පත්ව ඇතැයිද ඒ මහතා කීය.

සුළඟට ගස් කඩා වැටීමෙන් එක් නිවාසයකට පූර්ණ හානි සිදුවී නිවාස 267කට අර්ධ හානි සිදුවී තිබේ.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

මීපිළිමානේ නිවසක වහළයක් ගසාගෙන යයි

නුවරඑළියේ 130ක් ආරක්‍ෂිත ස්ථානවලට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තව දුරටත් අධික සුළං සහ වැසි පතිත වීමෙන් ජන ජීවිතයට ගැටලු රැසක් මතු වී ඇත.

හැටන් ආගිල් වතුයායේ පෞද්ගලික වැඩපළක ගොඩනැඟිල්ලක වහළ පෙරේදා (31 දා) රාත්‍රියේ ගැළවී ගොස් එම ගොඩනැඟිල්ලට අලාභහානි සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.

නුවරඑළිය මීපිලිමාන හරහා හමාගිය සුළඟකින් නිවසක වහළ සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් එම නිවසට දැඩි අලාභහානි සිදුවී ඇති බව නුවරඑළිය පොලිසිය කියයි.

පවතින වර්ෂාවත් සමග හැටන්, ලිඳුල, නුවරඑළිය, නෝර්ටන්බි්‍රජ්, මස්කෙළිය යන විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථාන යටතේ පාලනය වන බල ප්‍රදේශවල ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් ගණනාවක් සිදු වී ඇති බවත්, එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම මේ දිනවල සිදු කරන බව විදුලිබල මණ්ඩලය කියයි.

මේ අතර නුවරඑළියේ ආපදාවට පත් පවුල් 40කට අයත් සාමාජිකයන් 130 දෙනකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
නුවරඑළිය – නාලක රත්නායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

කොළඹ නගරාධිපති ධුරයට සජබයෙන් රීසා සරූක්

ප්‍රාදේශීය පුවත්

කඩුවෙල අලුත් නගරාධිපති රංජන් ජයලාල්ට පුංචි අකරතැබ්බයක්

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පොකුණේ බැහැගෙන ෆොටෝ ගන්න ගිය සිසුවියෝ දෙදෙනා මරුට

ප්‍රාදේශීය පුවත්

මත්පෙති ළඟ තබා ගත් 1800ක් පී.එච්.අයි. අත්අඩංගුවට

ප්‍රාදේශීය පුවත්

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok