Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ 768 වෙනි වාර්ෂික ඇසළ පෙරහැර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ 768 වෙනි වාර්ෂික ඇසළ පෙරහැර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ 768 වෙනි වාර්ෂික ඇසළ පෙරහැර

June 19, 2025
130 Views

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 768 වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙන බව එහි බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පෙරහැර මංගල්‍යය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

ජූලි 25 දින මධ්‍යම රාත්‍රීයේදී චිරානුගත චාරිත්‍රානුකූලව ශුභ නැකැත් යෝගයකින් කප් සිටුවීමෙන් ආරම්භ කෙරෙන මෙම ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පේළි පෙරහැර අගෝස්තු මස 2 වැනිදා පවත්වා එදින සිට පේළි පෙරහැර හයක් 7 වැනිදා දක්වා පැවැත් වේ. අගෝස්තු 8 වැනිදා රන්දෝලි මහ පෙරහැර 6.27ට ශ්‍රී විෂ්ණු මහා දේවාල භූමියෙන් පිටත්ව වීථි සංචාරය කිරීමට නියමිතය.

ජාතික කෙළි සෙල්ලම් වලට මුල් තැන දෙමින් නර්ථන කණ්ඩායම් 70 ක් හා අලි ඇතුන් 16 ක් පමණ ප්‍රමාණයකින් මෙවර රන්දෝලි මහ පෙරහැර අලංකාරව පැවැත් වෙන බව බස්නායක නිලමෙවරයා පැවසීය.

ජාතික බුද්ධි සේවයේ උපදෙස් පරිදි මෙවර පෙරහැරේ කාවාඩි නර්ථන කණ්ඩායම් 20කට පමණ සීමා කිරීමට සිදුවන අතර ඔවුන් සංවරව විනීතව අඳින ඇඳුම පවා ආදර්ශමත් ලෙස ඇඳිය යුතු වෙන බවද බස්නායක නිලමෙවරයා පැවසීය. විශේෂ අමුත්තන් සඳහා පනවා ඇති කිසිම ආසනයක් මුදලට විකිණීමට අදහස් නොකරන බවද පෙරහැර නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ට විශේෂ ආසන පහසුකම් නොමිලේ සැපයීමක් ද සිදුවේ. එමගින් විදේශිකයන් තුළ පවා ලංකාවේ පෙරහැර සංස්කෘතිය පිළිබඳ දැනුවත් වීමක් සිදුවන බව බස්නායක නිලමෙවරයා පෙන්වා දුන්නේය.

අනතුරුව අගෝස්තු 16 වැනි දින රාත්‍රී කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා අගෝස්තු 17 වැනි දින දේව දානය පූජා කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවය නිමාවට පත්වෙයි.

ඇසළ උත්සවය සමයේදී දෙවිනුවර පෙරහැර මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සියල්ලම දෙවිනුවර ප්‍රාදේශීය සභාව මගින් සිදු කරන අතර මෙම කාලය තුළදී විදුලි පහන් පූජාව ජෝන් වෙළෙඳ ආයතනය මගින් පමණක් සිදු කිරීමටද නියමිතය.

ලුණුගම්වෙහෙර – තලල්ලේ ප්‍රඥාරත්න විදානගමාච්චි සහ ගන්දර දෙවිනුවර – එස්.කේ.කේ. ගුණතිලක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

මත් රකුසා ගිලගත් කටුරොද ගමේ ඛේදවාචකය – කහවත්ත පොලිසිය හරියට වැඩේ කළා නම් මගේ පුතා මැරෙන්නේ නෑ

ප්‍රාදේශීය පුවත්

කතරගම බස්නායක නිලමැඳුරේ ගොම මැටි ගෑ කුටිය

ප්‍රාදේශීය පුවත්

කහවත්ත OIC යාපනයට මාරුකරයි

ප්‍රාදේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දේශපාලන සහෘදයාට සමුදෙමින්

ප්‍රාදේශීය පුවත්

දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කීවේ පොලිසියට සිදුවන අපවාදයෙන් මුදා ගැනීමටයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok