Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මුහුද මැද බෝට්ටුවක් පෙරළී ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මුහුද මැද බෝට්ටුවක් පෙරළී ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

මුහුද මැද බෝට්ටුවක් පෙරළී ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්

June 17, 2025
432 Views

පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී ධීවරයින් දෙදෙනකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇත. තව එක් අයකු දිවි බේරාගෙන ඇති බව පානදුර ධීවර වරාය කාර්යාලය සඳහන් කරයි.

පෙරේදා (15 දා) පස්වරුවේ මුහුදු ගිය මතූෂ පුතා නමැති ධීවර යාත්‍රාව මෙසේ මුහුද මැද පෙරළී ගොස් ඇත.

එගොඩ උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි ප්‍රසංග කුරේ නමැති විවාහකයකු සහ සමන්ත පීරිස් නමැති 51 හැවිරිදි දෙදරු පියකු මෙහිදී අතුරු දන්ව ඇති බව ද පොලිසිය කීය.

ධීවරයින් තිදෙනා ගමන්ගත් යාත්‍රාව රළ පහරට හසුව පෙරළී ඇත. ඔවුන් පැළඳ සිටි ආරක්ෂක කබායන් ද මූහුදේ පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකිවිය.

ධීවරයන් තිදෙනා පෙරලීගොස් ඇති බෝට්ටුවේ මද වේලාවක් එල්ලී සිට ඇති අතර, අනෙක් දෙදෙනා එක්වරම රළපහරට හසුව නොපෙනී ගිය බව දිවි ගලවාගත් එරංග ප්‍රදීප් මහතා පැවසීය.

අතුරු දන්ව ඇති පුද්ගලයන් සොයා වෙරළ ආසන්නයේ ජීවත ආරක්ෂක නිලධාරීන් සහ ධීවරයින් නිරීක්ෂණය කරමින් සිටින අතර, මුහුදේ රළු ස්වභාය හේතුවෙන් යාත්‍රා දියත් කිරීමට නොහැකිව තිබුණි.

වාද්දුව සුමිත් පොතුපිටිය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ලංකාවේ පිරිවෙනක පටන්ගත්ත මුල්ම විද්‍යාගාරය

ප්‍රාදේශීය පුවත්

රියැදුරුට නින්ද ගිහින්: නානුඔයදී වෑන්රිය අඩි 70ක් ප්‍රපාතයට

ප්‍රාදේශීය පුවත්

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු හැඳල-ප්‍රීතිපුර වෙරළේ දියේ ගිලෙමින් සිටි තරුණයා බේරාගනිති

ප්‍රාදේශීය පුවත්

බහින් බස්වීම දුරදිග ගිහින් මාමාගේ පොලු පහරින් බෑණා මරුට

ප්‍රාදේශීය පුවත්

අසල්වැසි කත නාන අයුරු පුතා බැලූවැයි තාත්තාට ඇසිඩ් ගහලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok