Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාස්කු පොරොන්දු ඉටුවී නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාස්කු පොරොන්දු ඉටුවී නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

පාස්කු පොරොන්දු ඉටුවී නෑ

June 15, 2025
223 Views

“ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව තවමත් ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම අප සසල කරවන්නකැයි කිව යුතුයි” යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි. දේව මෙහෙයක් අතරතුර අගරදගුරුතුමා මෙම අදහස් පළ කළේය. එහිදී කාදිනල්තුමා මෙසේ ද කීවේය.

මීට වසර හයකට පෙර සිදුවූ භයානක ප්‍රහාරය පිළිබඳව කොතරම් කතා කළත්, “ඒ කතන්දරය ඉවර වෙන්නේ නෑ වගේ මේ වැඩ පිළිවෙළ පිටුපස්සේ ක්‍රියාත්මක වුණු කණ්ඩායම කවුද කියලා හොයාගන්නට තාමත් අපට බැරිවෙලා තියෙනවා. තාමත් බෑ ඒක හොයාගන්න. මෙච්චර උත්සාහ කරලත් ඕක හොයාගන්න බෑ අවුරුදු හයක් තිස්සේ ඕනෑවට එපාවට ඒ වැඩේ කරනවා නම් අපි ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට කරන්නේ අගෞරවයක්.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ එන 200කටත් වැඩි අධික නිර්දේශ කිසිවක් ක්‍රියාවට නැන්වීමට කිසිදු දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් මේතාක් ක්‍රියාත්මක වී නොමැති අතර ඒ පිළිබඳව නිසි යාන්ත්‍රණයක් හෝ ආරම්භ කර නෑ.

විශේෂයෙන්ම මේ මහා ව්‍යසනය ගැන කලින් දැන සිටියත් එය වැළැක්වීමට තමන්ට නිලබලයෙන් වගකීමක් තිබුණත් කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයකු අගමැතිවරයකු පොලිසියේ හා ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් ගැන මේ වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි නීතිපතිවරුන් හා එම දෙපාර්තම්න්තුව මේ කිසිදු නීත්‍යානුකූල හෝ විනයානුකූල ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවක් දකින්නට නොමැති බව සඳහන් කරන්නේ බලවත්ම කනගාටුවෙන්. මෙතෙක් කල් නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන කිසිවක් නොකර සිටීම ලැජ්ජා සහගත බව කිව යුතුය.

ඇතැම් දේශපාලන නායකයින් හට බැල මෙහෙවර කිරීමට ඇති ආශාව තුළ හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු හා රජයේ උසස් යයි කියාගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය අපි දකිනවා. පසුගිය මැතිවරණ සමයේදී රජය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පොරොන්දුවක් ලබා දී ඇත. ඒ මේ පිළිබඳව වෝහාරිකව පැවැත්වෙන විමර්ශනවලට මග පෙන්වීමට සහ උදව්වීමටත් ඒ පිළිබඳව මේ ප්‍රහාරයේ නඩු කටයුතු පවත්වාගෙන යාමටත් බලතල ඇති විශේෂ අභිචෝධකරයෙකු සහ කාර්යාලයක් ස්ථාපිත කරන බවට රටට දුන් පොරොන්දුව මේ දක්වාම ඉටුවී නැති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි.

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අප වෙත ඉදිරිපත් කරමින් එදා පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව අපට දුන් පොරොන්දුව තවමත් එලෙසම ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩ පිළිවෙළක් හෝ දියත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්නකැයි කිව යුතුයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok