Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රටේ දේශපාලන පරිවර්තනයක් වගේම සමාජ පරිවර්තනයකුත් ඇති කරන්න ඕනෑ – තිස්සමහාරාම රන්දෝලි පෙරහැර ආරම්භක අවස්ථාවේ දී අගමැතිනි හරිනි අමරසූරිය කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රටේ දේශපාලන පරිවර්තනයක් වගේම සමාජ පරිවර්තනයකුත් ඇති කරන්න ඕනෑ – තිස්සමහාරාම රන්දෝලි පෙරහැර ආරම්භක අවස්ථාවේ දී අගමැතිනි හරිනි අමරසූරිය කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

රටේ දේශපාලන පරිවර්තනයක් වගේම සමාජ පරිවර්තනයකුත් ඇති කරන්න ඕනෑ – තිස්සමහාරාම රන්දෝලි පෙරහැර ආරම්භක අවස්ථාවේ දී අගමැතිනි හරිනි අමරසූරිය කියයි

June 13, 2025
736 Views

ඓතිහාසික තිස්සමහාරාම රාජ මහා විහාරයේ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 10 වැනිදා රාත්‍රීයේ සිදුකෙරිණි.

සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව, තිස්සමහාරාම විහාරයේ 125 වැනි පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණු අතර, උඩරට, පහත රට, සබරගමු නර්තනයන් ඇතුළු දේශීය නර්තන සම්ප්‍රදායන් රැසකින් මෙවර පෙරහැර වර්ණවත් විය.

අවසන් රන්දෝලි පෙරහැරේ සමාරම්භක අවස්ථාව අමතමින් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේ කීවාය.

තිස්සමහාරාම විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් වසර හැටකට වඩා වැඩි කාලයක් බුදුසසුන වෙනුවෙන් තම ජීවිතය කැප කළ ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම සුනාමි ව්‍යසනයේ දී ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ හිමිනමක්. අවංක පරමාර්ථයෙන් සමාජ සේවයේ නිරතවන පිරිස හරි අඩු කාලෙක ධම්මසේන හිමියන්ගේ මේ අවංක කැපවීම පැසසිය යුතුමයි. 1990 ගණන්වල ඉඳලා මම තිස්සමහාරාම විහාරය සමග සබඳකම් පවත්වනවා. ඒ නිසා මේ විහාරස්ථානය ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා.

අපේ රටේ දේශපාලන පරිවර්තනයක් පමණක් නෙමෙයි සමාජ පරිවර්තනයකුත් ඇති කිරීම අවශ්‍යයයි. අධ්‍යාපනිකවත් ඒ පරිවර්තනය අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය කල් තියාම අවබෝධ කරගත් ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඔබවහන්සේ ඉදිරියටත් අපිත් සමග රටේ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරයි කියන විශ්වාසය අපට තියෙනවා.

පෙරහැරක් කියන්නේ සංස්කෘතික උලෙළක්, පෙරහැර පුරාවට දකින්න තියෙන්නේ සාමූහිකත්වය කියන හැඟීම, ඒ අර්ථයෙන් සාමූහිකත්වය රැක ගැනීමට මෙවැනි සංස්කෘතික අංග ඉතාම වැදගත්.

මෙවැනි විශාල කර්යයක් කිරීමට කැපවීම වෙනුවෙන් දේවාලේගම ධම්මසේන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ගෞරවයත්, ස්තුතියත් පිරිනමනවා.

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, අතුල වේරගොඩ යන මහත්වරු ද රාජ්‍ය නිලධාරීහු ද තානාපතිවරු ද තවත් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok