Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නවීකරණය කළ කතරගම රෝහලේ නව වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය ඇමැති අතින් ජනතා අයිතියට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නවීකරණය කළ කතරගම රෝහලේ නව වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය ඇමැති අතින් ජනතා අයිතියට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

නවීකරණය කළ කතරගම රෝහලේ නව වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය ඇමැති අතින් ජනතා අයිතියට

June 13, 2025
630 Views

කතරගම රෝහලේ ඉදිකළ නව වාට්ටු සංකීර්ණය ඊයේ (12 දා) සෞඛ්‍ය ඇමැති නලින් ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ.

කතරගම දේවාලයට බැතිමතුන් ලබාදෙන පඬුරු ආදායම් උපයෝගී කරගෙන රුපියල් මිලියන තිහක වියදමක් දරා මෙම රෝහල සංවර්ධනය කිරීමට වත්මන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ක්‍රියාකර තිබේ.

ඇඳන් 46ක වාට්ටු සංකීර්ණයක්, රෝගීන්ට අදාළ ලොකර්, නවීන වැසිකිළි පද්ධතියක්, ප්‍රසූතාගාරයක් හා සේවක පිරිස් සඳහා කාමර පද්ධතියක් මෙහි ඇතුළත් වේ.

මෙම අවස්ථාව සඳහා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමි, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි, කතරගම මහාසෙන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති මැටරඔ හේමරතන හිමි, පුජ්‍ය රාවෙලේ සුගතහිමි, වළස්මුල්ලේ ගුණරතන හිමි වැඩම කළහ.

මෙම රෝහල විවෘත කිරීමේ අවස්ථාව සඳහා වෙළෙඳ වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති ආර්. එම්. මොණරාගල, දිසා ලේකම් පසන් රත්නායක ජයවර්ධන, මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජේවර්ධන, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ජි. පී. ඉෂාන්, මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ යන මහත්වරුද එක්වූහ.

කතරගම රෝහලේ කාර්ය මණ්ඩලය අගයමින් සිහිවටන තිළිණයක්ද දීමද ඇමැති නලීන් ජයතිස්ස මහතා අතින් සිදුවිය.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කොස්ගම වෙඩි මන්නා රමේෂ්ගේ ඕඩරයට

ප්‍රධාන පුවත්

දේශීය සිසුන්ට වැසුණු KDU වෛද්‍ය පීඨයේ දොර යළි ඇරේ

ප්‍රධාන පුවත්

භාතිය ඇතුනි සුව වී යළි නැගිටින්න

ප්‍රධාන පුවත්

සා.පෙළ ප්‍රතිඵල ලබන 20 ට පෙර – විභාග දෙපාර්තමේන්තුව

ප්‍රධාන පුවත්

හාරකෝටි හැටනව ලක්‍ෂයකට විද්ද නාටකය අතේ මාට්ටු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok