Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දේශසීමා අතර සිදුවන අපරාධයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: දේශසීමා අතර සිදුවන අපරාධයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

දේශසීමා අතර සිදුවන අපරාධයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්

5 days ago
180 Views

මැඬපැවැත්වීමට කඩිනම් පියවර ගන්නවා
ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

නීතිවිරෝධී විදේශීය සංක්‍රමණිකයන්, දේශසීමා හරහා සිදුවන මිනිස් හා මත්ද්‍රව්‍ය හා වෙනත් තහනම් භාණ්ඩ ජාවාරම මෙන්ම මුහුදු මාර්ගය හරහා සිදුවන අන්තවාදී හා ත්‍රස්තවාදී ආගමන විගමන ක්‍රියාවලියන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් මුහුදු මාර්ගය ඔස්සේ නීතියේ රැහැනට හසුනොවී පලායෑම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාවට ඇතිවන අනතුර මැඬලීමට කඩිනම් පියවර අනුගමනය කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ දේශසීමා ආරක්ෂණය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය, ඔස්ටේ්‍රලියානු හා කැනඩා රජයේ අනුග්‍රහයෙන් මීට දශකයකට පමණ ඉහතදී හඳුන්වාදුන් සමෝධානික දේශසීමා ආරක්ෂක මූලෝපාය අනුව දේශසීමා ආරක්ෂණය පිළිබඳව ප්‍රතිපත්ති සහ මූලෝපායන් සම්බන්ධ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික දේශසීමා කළමනාකරණ කමිටුව නමින් ආරක්ෂක ලේකම්වරයාගේ නායකත්වය යටතේ ආරම්භ කර ඇති අතර මේ වනවිට සැසිවාර අටක් පවත්වා ඇත. එම කමිටුවේ නව වැනි සැසිවාරය ඉකුත් 30දා ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

එහිදී ලේකම්වරයා අවධාරණය කළේ කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දේශසීමා ආරක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකාව රටක් වශයෙන් ජාත්‍යන්තර සම්මුති හා ප්‍රඥප්තීන්ට අනුව බැඳී සිටින බවයි. මෙරට දේශසීමා ආරක්ෂණය සඳහා ඔස්ටේ්‍රලියානු රජය, කැනඩා රජය මෙන්ම IOM ආයතනය විසින් දක්වන ලද සහයෝගය මෙහිදී ඇගයීමට ලක්විය.

කමල් බෝගොඩ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok