Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රටට එන කොවිඩ් ආසාදිතයන් හඳුනාගන්න තාමත් නිසි ක්‍රමවේදයක් නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: රටට එන කොවිඩ් ආසාදිතයන් හඳුනාගන්න තාමත් නිසි ක්‍රමවේදයක් නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

රටට එන කොවිඩ් ආසාදිතයන් හඳුනාගන්න තාමත් නිසි ක්‍රමවේදයක් නෑ

5 days ago
173 Views

PHI සංගමයෙන් චෝදනා

කොවිඩ් ආසාදිතයන් රටට පැමිණීමේදී හඳුනා ගැනීම සඳහා තවමත් මෙරට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමක එරට සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීම කෙරෙහි සෞඛ්‍ය අංශ අවධානය දැඩිව යොමුවී ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

“මෙරටට වැඩිම සංචාරකයන් පැමිණෙන්නේ ඉන්දියාවෙන්. නමුත් ආසාදිතයන් හඳුනා ගැනීමට, පාලනයට, ගුවන් තොටේ හෝ වරායේ දැනට නිසි වැඩපිළිවෙළක් නැහැ. අපි බිම් මට්ටමේ කොවිඩ් – 19 පරීක්ෂණ සිදු කරන්නෙත් නැහැ. ප්‍රතිදේහ ජනක හෝ පී.සී.ආර්. නිවැරදිව සිදුවන්නේ නැහැ. රෝහල්ගත වන රෝගීන් හරහා තමයි රෝග ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ගන්න සෞඛ්‍ය අංශ උත්සාහ ගන්නේ.

කොවිඩ් – 19 වෛරසය පාලනයට කලින් ලබාගත් එන්නත්වලින් තවදුරටත් ප්‍රතිශක්තිය ලැබෙන බවට තාක්‍ෂණික හෝ විiාත්මක තහවුරු කිරීමක් කර නැහැ. එම නිසා කලින් ගත් එන්නත්වල ප්‍රතිශක්තිය මත මේ අලුත් තත්ත්වය පාලනය වෙයි කියලා බලාපොරොත්තු තබන්න බැරි බව අපි අවධාරණය කරනවා” යැයි ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok