මෙරට විද්‍යුත් මාධ්‍ය මගින් සෑම දිනකම ප්‍රචාරය කරනු ලබන පුවත්පත්වල පළවන ප්‍රවෘත්ති ඇතුළු තොරතුරු පිළිබඳ වැඩසටහන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත.
එම වැඩසටහන් ඔස්ට්‍රේලියාවේ දිවා කාලයේදී ප්‍රචාරය වන අතර ඒවා නැරඹීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පෙළඹී සිටිති.
ඒ අනුව මෙරට පුවත්, රූපවාහිනි මගින් නැරඹීමට ඔවුන් දැඩි ලෙස ප්‍රියකරන බව දක්නට තිබේ.
නෝමන් පලිහවඩන