Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිනිසා හදාගෙන රට හදන්න නම් සදාචාරය ප්‍රවර්ධනය විය යුතුයි – ඕමල්පේ සෝභිත හිමි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිනිසා හදාගෙන රට හදන්න නම් සදාචාරය ප්‍රවර්ධනය විය යුතුයි – ඕමල්පේ සෝභිත හිමි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මිනිසා හදාගෙන රට හදන්න නම් සදාචාරය ප්‍රවර්ධනය විය යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

3 weeks ago
86 Views

“මිනිසා හදාගෙනම රට හදන්න. එසේ නොමැතිනම් රට හදනවා කියන එක බොරුවක් කියලා මඩිහේ පඤ්ඤාසීහ නාහිමිපාණන් වරෙක පවසනු ලැබුවා…’‘ යැයි අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් පැවසූහ.

උන්වහන්සේගේ 75 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ යතීන්ද්‍රාභිවන්දන මහෝත්සවයේදී උන්වහන්සේ එසේ පැවසූහ.

තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේද කියා සිටියේය.

“බලවේග දෙකක් තියෙනවා. සමාන වගකීම් තියෙන බලශක්තීන් දෙකක්. රජය සහ පූජ්‍ය පක්‍ෂය. තවදුරටත් මේක විග්‍රහ කළොත් සදාචාරය රකින්න පක්‍ෂ 3ක් තියෙනවා. ආණ්ඩු පක්‍ෂය, විපක්‍ෂය, පූජ්‍ය පක්‍ෂය. මේ පක්‍ෂ තුනටම මොනම ආකාරයෙන් හෝ විවාදයක් නෑ සදාචාරය රැකීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව.

ඒ නිසාමයි මඩිහේ මහානායක හාමුදුරුවෝ සඳහන් කළේ මිනිසා හදාගෙනම රට හදන්න. එසේ නැතිනම් රට හදනවා කියන එක බොරුවක්. මිනිසා හදාගෙන රට හදන්න නම් සදාචාරය ප්‍රවර්ධනය විය යුතුයි. සදාචාරය ප්‍රවර්ධනය වෙන්න නම් අංක එක හොරකම පිටුදැකිය යුතුයි. මේ කාරණයට අපි කවුරුත් එකඟයි. අපිට දේශපාලන සංවාද තියෙන්න පුළුවන්. ආගමික සංවාද තියෙන්න පුළුවන්. නමුත් ඒ කිසිම සංවාදයක් මේකට අදාළ නැහැ. හොරකමට එරෙහිව අපි සියලු දෙනා ඒකාග්‍රයි. ඒකමතිකයි. අත්‍යවශ්‍යම යුතුකමක් ඉටුකිරීම සඳහා පැමිණ සිටින ජනාධිපතිතුමා ප්‍රමඛ රජය අනුගමනය කරන සොරකමට එරෙහි වැඩපිළිවෙළට අපට වාද නෑ. අපි සියල්ලෝම එකඟයි. අපි සියල්ලන්ගේම ප්‍රාර්ථනාව හොරකම පිටුදැකිය යුතුයි. හොරකම නැතිවෙනකොට රාජ්‍ය ආර්ථිකය වර්ධනය වෙනවා. සමාජ ආර්ථිකය වර්ධනය වෙනවා. රට සංවර්ධනය වෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරය පිරී ඉතිරී යනවා. සදාචාරය ප්‍රවර්ධනය වෙනකොට විදේශ කීර්තිය වර්ධනය වෙනවා. ඒක තමයි විදේශයෙන් ධන සම්පත් ගලාගෙන එන වැඩපිළිවෙළ. ඒ නිසා වත්මන් රජය ආරම්භ කර තිබෙන සදාචාර ප්‍රවර්ධන ව්‍යායාමය හොරකමට එරෙහිව යන වැඩපිළිවෙළට අපි සියලු දෙනාගේම සයෝගය ඒකමතිකත්වය ලබා දිය යුතුයි හොරකමින් තොර වංචාවෙන් තොර දූෂණයෙන් තොර සමාජයක් ගොඩනඟන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

කොළඹ පුරපති පුටුව මාලිමාවේ බල්තසාර්ට – කැලීට ඡන්ද 61යි: රීසාට 54යි – තේරුවේ රහස් ඡන්දයෙන්

ප්‍රධාන පුවත්

කිසිම පක්ෂයකට බහුතරය නැති පුංචි සභා 6ක් මාලිමාවට යයි

ප්‍රධාන පුවත්

රත්මලාන – යාපනය ඍජු අභ්‍යන්තර ගුවන් සේවාවක් සඳහා පෞද්ගලික සමාගමකට ලයිසන් එකක්

ප්‍රධාන පුවත්

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා

ප්‍රධාන පුවත්

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දයට විරුද්ධ වූ ජ.වි.පෙ. කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක් ඉල්ලීම විහිළුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok