Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අමරපුර නිකායේ ආදි කර්තෘවර සැමරුම් මහෝත්සවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අමරපුර නිකායේ ආදි කර්තෘවර සැමරුම් මහෝත්සවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

අමරපුර නිකායේ ආදි කර්තෘවර සැමරුම් මහෝත්සවය

July 9, 2025
181 Views

ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත මහකරාවේ වැලිතර ශ්‍රී ඤාණවිමලතිස්ස මහ නාහිමියන්ගේ 191 වැනි සැමරුම් අමරපුර ආදි කර්තෘ සම්භාවනා ජාතික මහෝත්සවය ඊයේ වැලිතරදී පැවති අවස්ථාවේදී අවුරුදු 100කට වඩා ආයු වැඩ සිටින දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් (103), රන්නුවල පුරාණ විහාරාධිපති කුඩාහීල්ලේ පඤ්ඤාසේකර නාහිමි (102) හා තවත් පිරිසකට සන්නස් පත්‍ර ප්‍රදානයක් ද සිදුවිය. අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මාහිමියෝ ඇතුළු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම මහෝත්සවය අමරපුර මූලවංශික පාර්ශ්වයේ මහ නායක අහුන්ගලේ විමලධම්ම තිස්ස මාහිමියන්ගේ මඟපෙන්වීම මත පැවැත්විණි. එහි අවස්ථාවකි මේ.

බලපිටිය – අනුර යසමිත්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025
Related News
ප්‍රධාන පුවත්

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී කොටු?

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කළා

ප්‍රධාන පුවත්

පෝදා සිතුවිලි – ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පොහොය

ප්‍රධාන පුවත්

අරගල සමයේ ජොනීගේ හෝටලයට හානි කළ 10 දෙනා වරද පිළිගනිති – බරපතළ වැඩ සහිත අත්හිටුවූ සිරදඬුවම්

ප්‍රධාන පුවත්

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇප මත මුදාහරී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok