Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025
189 Views

ලක්‍ෂ 130ක ණය මුදලකට අගරු චෙක්පත් දීම:

රුපියල් ලක්‍ෂ 130ක ණය මුදලක් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී වංචා කළ ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර නඩු කටයුත්තෙන් ඔහුව නිදහස් වන පරිදි කටයුතු කර ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස හා තමාට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා ඔස්ටේ්‍රලියාවේ පදිංචිව සිටි දීපා ප්‍රියදර්ශනී ආදිහෙට්ටි මහත්මිය ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.

කුලියාපිටිය කිරින්දව ප්‍රදේශයේ පදිංචි අනුරාධ නලින් ජයකොඩි ඉරේෂා ප්‍රියදර්ශනී යන යුවළ චෙක්පත් තුනක් හා මුදල් ලබාගත් බවට මුද්දරයක් මත අත්සන් කළ ලිපියක් ද ලබාදී එම ණය මුදල ලබාගත් නමුත් විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිත් කර ඇත්තේ රුපියල් ලක්‍ෂ අසූවකට අදාළ චෙක්පත පමණක් බවත් තමා විදේශගතව සිටින බව දැන දැනත් හිතාමතාම අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර සැකකරුවන් නිදහස් වන පරිදි කටයුතු කර ඇති බවත් එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

එම නඩු කටයුත්ත අවසන් වී වසරක් ගත වනතුරුත් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමට කිසිදු පියවරක් නොගත් විමර්ශන නිලධාරීන් අවම වශයෙන් අදාළ නඩු අංකය හෝ තමාට ලබා නොදුන් බවත් පෙන්වා දී තිබේ. 2024 වසරේදී නීතිඥවරයකු මාර්ගයෙන් සොයා බැලීමේදී මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනා කළ හැකි වසරක කාලය අවසන් වී තිබීම නිසා කිසිදු නෛතික පියවරක් ගැනීමට නොහැකි වූ බවද පෙන්වා දී තිබූ පැමිණිලිකාරිය හිටපු ජනාධිපතිවරයකුගේ පාසල් මිතුරකු වන සැකකාර ජයකොඩි නමැත්තාට තිබූ ඉහළ සබඳතා නිසා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එලෙස පක්‍ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු කොට ඇති බව පෙනෙන්නේ යැයි ද පෙන්වා දී තිබේ.

තමන් ගරු අධිකරණය ලබාදී ඇති තීන්දුවට හිසනමන නමුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය නොමඟ යවමින් එවැනි තීන්දුවක් ලබාගෙන ඇති බව පෙනී යන හෙයින් එකී නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසට ද ඇය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!

ප්‍රාදේශීය පුවත්

හදවත රිදුණත් මගීන් ගැන සිතූ යාපන ලංගම බස් රියැදුරුට සැවොම තුති පුදති

ප්‍රාදේශීය පුවත්

ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්

ප්‍රාදේශීය පුවත්

මීමුරේට නැවත දන්වන තුරු එන්න එපා

ප්‍රාදේශීය පුවත්

කෝටි එකහාමාරක විස්කි සහ කරදමුංගු ගෙනා හතරක් රේගු දැලේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok