Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: උතුරු අයර්ලන්තයේ නගරයක වැසියන් සමග පොලිසිය ගැටෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: උතුරු අයර්ලන්තයේ නගරයක වැසියන් සමග පොලිසිය ගැටෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

උතුරු අයර්ලන්තයේ නගරයක වැසියන් සමග පොලිසිය ගැටෙයි

June 12, 2025
253 Views

උතුරු අයර්ලන්තයේ නගරයක ගැහැනු ළමයෙකුව දූෂණය කිරීමට තැත් කිරීමේ සිදුවීමකට විරෝධය පාමින් මුව ආවරණ (මාක්ස් )පැලඳගත් සිය ගණනක් වූ පිරිසක් විසින් ඇතැම් නිවාස හා පොලිසිය ඉලක්ක කරගනිමින් පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වේ. උතුරු අයර්ලන්තයේ බැලිමේනා නගරයේ ගැහැනු ළමයෙකු දූෂණය කිරීමට තැත් කිරීමේ සිදුවීමකට විරෝධය පාමින් මුව ආවරණ පැලඳි පිරිස් විසින් නිවාස හා පොලිස් නිලධාරීන් වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයන් එල්ල කරමින් ඇතැම් වාහන හා නිවාස ගිනි තබා ඇති බව වාර්තා වේ. ගැහැනු ළමයෙකු දූෂණය කිරීමට තැත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතත් ඉන් පසුවද විරෝධතාකරුවන් විසින් විරෝධතා පවත්වමින් කළ කෝලාහල කිරීම නිසා එම පිරිස මැඬලීමට පොලිසිය විසින් ජල බවුසර් හා ප්ලාස්ටික් බැටන් පොලු යොදා ගෙන ඇති බව වාර්තා වේ.

ඉකුත් සඳුදා සිට බැලිමේනා නගරයේ හටගෙන ඇති නොසන්සුන්තාවය මැඬලීම සඳහා සන්නද්ධ පොලිස් රථ රැසක් නගරයේ ආරක්ෂාවට යොදවා ඇති බව වාර්තා වේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විදෙස්

හයිද්‍රාබාද් ඖෂධ කම්හලක පිපිරීමකින් 8ක් මරුට: – 26කට තුවාල

විදෙස්

දිල්ලියේ වායු දූෂණයට හේතු වන පැරැණි වාහන ලක්ෂ ගණනක් අද සිට ඉවතට

විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පිළිබඳව විමර්ශන

විදෙස්

යුරෝපා රටවල අධික උෂ්ණත්වය නිසා සෞඛ්‍ය අවදානම් නිවේදනයක්

විදෙස්

තවදුරටත් පහර නොදෙන බවට ඉරානය ඇමෙරිකාවෙන් සහතිකයක් ඉල්ලයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok