Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: එයාර් ඉන්ඩියා ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පිළිබඳව විමර්ශන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: එයාර් ඉන්ඩියා ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පිළිබඳව විමර්ශන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පිළිබඳව විමර්ශන

July 1, 2025
286 Views

ඉකුත් ජුනි 12 වැනිදා ඉන්දියාවේ අහමදාබාද් නගරයේදී කඩා වැටුණු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ඩී්‍රම්ලයිනර් මගී ගුවන් යානය කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් එම අනතුරට මුහුණ පෑවේද යන්න පිළිබඳව ද විමර්ශනය කෙරෙන බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ. සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති මර්ලිධර් මොහොල්ට අනුව අදාළ ගුවන් යානා අනතුර පිළිබඳව විමර්ශනය සිදුකරන ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ඇතුළු එම අනතුර සිදුවිය හැකි බවට අනුමාන කෙරෙන සෑම කෝණයකින්ම විමර්ශනය සිදු කෙරෙමින් පවතී.

කඩා වැටුණු යානයේ තිබී සොයාගත් කළු පෙට්ටි දෙක විමර්ශන සඳහා විදෙස් රටකට නොයවන අතර එම විමර්ශනයන් ඉන්දියාව තුළම සිදුකෙරෙනු ඇත. ඇතැයි ඔහු පවසයි. මේ අතර ඉන්දීය ගුවන් යානා අනතුර කුරුල්ලන් හා ගැටීමෙන් සිදු වූවක්ද යන්න පිළිබඳව මුලින් සිදුකර තිබූ අනුමානය මේ වන විට විමර්ශකයන් විසින් සම්පූර්ණයෙන් බැහැර කර ඇති බව වාර්තා වේ.

මේ අතර එයාර් ඉන්ඩියා ගුවන් යානයේ අනතුරෙන් මියගොස් ඇති මුළු සංඛ්‍යාව 260ක් බවත් මියගිය අයගේ මළසිරුරු සියල්ල මේ වන විට හඳුනාගෙන ඔවුන්ගේ ඥාතීන් වෙත මුදාහැර අවසන් බව ඉන්දීය බලධාරීහු පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විදෙස්

හයිද්‍රාබාද් ඖෂධ කම්හලක පිපිරීමකින් 8ක් මරුට: – 26කට තුවාල

විදෙස්

දිල්ලියේ වායු දූෂණයට හේතු වන පැරැණි වාහන ලක්ෂ ගණනක් අද සිට ඉවතට

විදෙස්

යුරෝපා රටවල අධික උෂ්ණත්වය නිසා සෞඛ්‍ය අවදානම් නිවේදනයක්

විදෙස්

තවදුරටත් පහර නොදෙන බවට ඉරානය ඇමෙරිකාවෙන් සහතිකයක් ඉල්ලයි

විදෙස්

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නවා -ඊශ්‍රායල අගමැති

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok