Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලොස්ඇන්ජලිස් නගරයේ සංක්‍රමණික විරෝධතා ඇමරිකාවේ සෙසු නගරවලටත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලොස්ඇන්ජලිස් නගරයේ සංක්‍රමණික විරෝධතා ඇමරිකාවේ සෙසු නගරවලටත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ලොස්ඇන්ජලිස් නගරයේ සංක්‍රමණික විරෝධතා ඇමරිකාවේ සෙසු නගරවලටත්

June 12, 2025
374 Views

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් ලොස්ඇන්ජලිස් හා සැන් ෆ්‍රැන්සිස්නකෝ යන නගරවලින් ඇරඹි නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතාවන් මේ වනවිට එරට සෙසු නගරවලට ද පැතිර ගොස් තිබේ. මේ අනුව නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතාවන් ටෙක්සාස් ප්‍රාන්තයේ නගර, නිව්යෝර්ක් නගරය ඇතුළු නගර ගණනාවකට මේ වනවිට ව්‍යාප්ත වී ගොස් ඇති අතරපොලිසිය විසින් නිව්යෝර්ක් නගරයේ නීති විරෝධී සංක්‍රමණිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ඇමරිකානු ආගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් කොටු කරගැනීම සඳහා දියත් කර තිබෙන වැටලීම්වලට එරෙහිව ක්‍රියාත්මක වී පවතින විරෝධතාවන් මැඬලීම පහසු කිරීම සඳහා ලොස්ඇන්ජලිස් නගරයේ

නගරාධිපතිනිය විසින් නගරයේ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය (ඩවුන් ටවුන්) තුළ ඇඳිරි නීතිය පනවා තිබේ. මෙම ඇඳිරි නීතිය මධ්‍යයේ අදාළ දිස්ත්‍රික්කයේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි. ලොස්ඇන්ජලිස් නගරයේ

නගරාධිපතිනිය වන කැරන් බාස් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් කොටු කරගැනීමේ වැටලීම්වලට එරෙහිව දියත් කර තිබෙන විරෝධතාවන් මැඬලීම සඳහා මෙසේ ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇති අතර විරෝධතාවන් මධ්‍යයේ හටගෙන ඇති හිංසාකාරී ක්‍රියාවන් හා සොරා කෑම් නැවත්වීමද ඇඳිරි නිතිය පැනවීමේ එක් අරමුණක් බව නගරාධිපතිනිය පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
විදෙස්

හූතී කැරලිකරුවෝ තවත් නැවකට පහර දෙති

විදෙස්

බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහි වීමක් නෑ – චීනය නිවේදනය කරයි

විදෙස්

ටෙක්සාස් ගංවතුරට 120ක් බිලිවෙති

විදෙස්

ෂෙයික් හසීනාගේ හඬපට එළියට

විදෙස්

45 හැවිරිදි පුද්ගලයා 6 හැවිරිදි දැරියක විවාහ කරගෙන

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok