Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සාගරයට සිදුවන හානිය ගැන විලියම් කුමරු කම්පාවෙන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සාගරයට සිදුවන හානිය ගැන විලියම් කුමරු කම්පාවෙන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

සාගරයට සිදුවන හානිය ගැන විලියම් කුමරු කම්පාවෙන්

June 10, 2025
198 Views

ගෝලීය වශයෙන් බිලියන තුනකට අධික ජනගහණයකට ආහාර සැපයීමට හා ගෝලීය ඔක්සිජන් සැපයුමෙන් හරි අඩක් සැපයීමට දායක වන සාගර පතුළෙහි පවතින ජීවිත අපගේ දෑස ඉදිරිපිටම අඩුවෙමින් පවතින බව එංගලන්තයේ කිරුළ හිමි විලියම් කුමරු පවසා තිබේ. අපගේ දේශගුණය පවා හසුරුවන සාගර නිරෝගීව පැවතීම පෘථිවියේ වෙසෙන සියලු ජීවීන් හට අත්‍යවශ්‍ය බව පවසා ඇති විලියම් කුමරු වැඩිවෙන උෂ්ණත්වයන්, දූෂණය හා ප්‍රමාණය ඉක්මවා මසුන් ඇල්ලීම යන කරුණු ලොව පුරා පවතින සාගර ජලයට මෙන්ම එම ජලය ආශ්‍රිත රැකියාවල නිරතවන ප්‍රජාවන්ට දැඩි හානියක් සිදුකරන බව සඳහන් කර තිබේ.

මොනාකෝ රාජ්‍යයේ පැවති නිල් ආර්ථිකය සහ මූල්‍ය කටයුතු සංසදයේ රැස්වීම අමතමින් විලියම් කුමරු මෙම කරුණු අනාවරණය කර තිබේ. සාගරවලට සිදුවන හානිය වැළැක්වීම සඳහා ගෝලීය, ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් සාර්ථක ක්‍රියාමාර්ගයන් ගත යුතු බවද, ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාවන්ගෙන් සිය දේශනය පවත්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විදෙස්

හයිද්‍රාබාද් ඖෂධ කම්හලක පිපිරීමකින් 8ක් මරුට: – 26කට තුවාල

විදෙස්

දිල්ලියේ වායු දූෂණයට හේතු වන පැරැණි වාහන ලක්ෂ ගණනක් අද සිට ඉවතට

විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පිළිබඳව විමර්ශන

විදෙස්

යුරෝපා රටවල අධික උෂ්ණත්වය නිසා සෞඛ්‍ය අවදානම් නිවේදනයක්

විදෙස්

තවදුරටත් පහර නොදෙන බවට ඉරානය ඇමෙරිකාවෙන් සහතිකයක් ඉල්ලයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok