Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවකින් අගනුවර සෙලවෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවකින් අගනුවර සෙලවෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවකින් අගනුවර සෙලවෙයි

June 10, 2025
383 Views

මියන්මාරයේත් භූමිකම්පාවක්

දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාවේ බොගාටා අගනුවරට සැතපුම් 72ක් ගිණිකොන දෙසින් පිහිටි ප්‍රදේශයක පෙරේදා (08දා) දිනයේ හටගත් රිච්ටර් මාපකයේ 6.3ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් බොගාටා අගනුවර ද සෙලවීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කොලොම්බියාවේ වේලාවෙන් පෙරේදා උදෑසන හටගෙන ඇති මෙම භූමිකම්පාව හේතුවෙන් කිසිවකුටත් හානි සිදුවූ බවට වාර්තා වී නැතත් ඉන් දැනුණු කම්පනය හේතුවෙන් බොගාටා අගනුවර වැසියන් ආරක්ෂාව පතා ඔවුන් සිටි ස්ථානවලින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

පොළවේ සිට කිලෝ මීටර් 10ක් ගැඹුරින් හටගෙන තිබූ මෙම ප්‍රබල භූමිකම්පාවෙන් අනතුරුව රිච්ටර් මාපකයේ 4ක් හා 4.6ක් වශයෙන් සටහන් වූ පසු කම්පනයන් දෙකක්ද එම ප්‍රදේශයේ හටගෙන ඇති බව වාර්තා වී තිබේ. මේ අතර රිච්ටර් මාපකයේ 4.9ක් වශයෙන් සටහන් වූ ප්‍රබල නොවන භූමිකම්පාවක් ඊයේ (09දා) උදෑසන මියන්මාරයේ හටගෙන තිබේ. තායිලන්තයට ආසන්න ප්‍රදේශයක කිලෝ මීටර් 10ක් ගැඹුරින් හටගෙන ඇති මෙම භූමිකම්පාවෙන් අනතුරුව කුඩා පසු කම්පනයන් තුනක් හටගෙන ඇති අතර මෙම භූමිකම්පාවෙන් හා පසු කම්පනවලින් දේපළවලට හෝ පුද්ගලයන්ට හානි සිදු වූ බවක් වාර්තා වී නොමැත. තායිලන්තයට ආසන්නයෙන් මෙම භූමිකම්පාව සිදුව ඇතත් එහි කම්පනය එරටට දැනී නොමැති බවද වාර්තා වේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විදෙස්

හයිද්‍රාබාද් ඖෂධ කම්හලක පිපිරීමකින් 8ක් මරුට: – 26කට තුවාල

විදෙස්

දිල්ලියේ වායු දූෂණයට හේතු වන පැරැණි වාහන ලක්ෂ ගණනක් අද සිට ඉවතට

විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පිළිබඳව විමර්ශන

විදෙස්

යුරෝපා රටවල අධික උෂ්ණත්වය නිසා සෞඛ්‍ය අවදානම් නිවේදනයක්

විදෙස්

තවදුරටත් පහර නොදෙන බවට ඉරානය ඇමෙරිකාවෙන් සහතිකයක් ඉල්ලයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok