Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විරෝධතාවේ යෙදුණු ඇමෙරිකානු නීති විරෝධී සංක්‍රමණිකයෝ 60ක් අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විරෝධතාවේ යෙදුණු ඇමෙරිකානු නීති විරෝධී සංක්‍රමණිකයෝ 60ක් අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

විරෝධතාවේ යෙදුණු ඇමෙරිකානු නීති විරෝධී සංක්‍රමණිකයෝ 60ක් අත්අඩංගුවට

June 10, 2025
438 Views

විරෝධතා විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ ප්‍රහාර

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් විසින් දියත් කර ඇති විරෝධතාවන් මැඬලීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම නගරයට යවා ඇති ජාතික ආරක්ෂක හමුදා භටයන් ඊයේ (09දා) වන විට විරෝධතාකරුවන් 60 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබිණි. නීති විරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ඇමෙරිකානු ප්‍රාන්ත පුරා දියත් කර ඇති වැටලීම්වලට එරෙහිව සැන්

ෆ්රැන්සිස්කෝ නගරයේ පැවති විරෝධතාවන්හි නියැලුනු පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ජාතික ආරක්ෂක හමුදා භටයන් විසින් ලොස් ඇන්ජලිස් නගරයේ විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා කඳුළු ගෑස් හා රබර් උණ්ඩ ප්‍රහාරයන්ද එල්ල කර තිබේ.

මේ අතර ඇමෙරිකානු ආගමන සේවා කාර්යාලය විසින් රට පුරා දියත් කර තිබෙන පිටුවහල් කිරීම සඳහා නීති විරෝධී සංක්‍රමණිකයන් සෙවීමේ මෙහෙයුම්වලට විරෝධය පාමින් සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පිහිටි එම කාර්යාලය වෙත පෙරේදා (08දා) දිනයේ සිය ගණනක පමණ විරෝධතාකරුවන් පිරිසක් රැස්ව සිටි බව වාර්තා වේ. සැන්

ෆ්රැන්සිස්කෝ හා ලොස් ඇන්ජලිස් නගරවල පැවති නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතාවන් මුලින් සාමකාමී ලෙස පැවතියද පසුව පොලිසියේ මැදිහත්වීමත් සමගම එය ප්‍රචණ්ඩකාරී වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම විරෝධතා ප්‍රචණ්ඩකාරී වීමත් සමගම ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් විරෝධතාකරුවන් මැඬලීම සඳහා ජාතික ආරක්ෂක භටයන් 300ක් පමණ දෙනා කැලිෆෝනියා ප්‍රාන්තය වෙත යවා තිබිණි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විදෙස්

හයිද්‍රාබාද් ඖෂධ කම්හලක පිපිරීමකින් 8ක් මරුට: – 26කට තුවාල

විදෙස්

දිල්ලියේ වායු දූෂණයට හේතු වන පැරැණි වාහන ලක්ෂ ගණනක් අද සිට ඉවතට

විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පිළිබඳව විමර්ශන

විදෙස්

යුරෝපා රටවල අධික උෂ්ණත්වය නිසා සෞඛ්‍ය අවදානම් නිවේදනයක්

විදෙස්

තවදුරටත් පහර නොදෙන බවට ඉරානය ඇමෙරිකාවෙන් සහතිකයක් ඉල්ලයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok