Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නවා -ඊශ්‍රායල අගමැති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නවා -ඊශ්‍රායල අගමැති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නවා -ඊශ්‍රායල අගමැති

July 1, 2025
202 Views

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ හා හමාස් සංවිධානය පරාජය කිරීමේ කාර්යයන් දෙකම ඉටුකරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ. ඊශ්‍රායල අගමැතිවරයා මාස ගණනකට පසු හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සිය ප්‍රමුඛ කාර්යයක් සේ පැහැදිලිව ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඊශ්‍රායල අගමැතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකට මැදි වූ විiාවන් පිළිබඳ වයිස්මන් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අවස්ථාවේදීය. හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඊශ්‍රායලයේ පසුගිය දිනවල උද්ඝෝෂණ පැවති බව වාර්තා විය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විදෙස්

බෝයිං ගුවන්යානාවල ඉන්ධන ස්විචයන් පරීක්ෂා කරන්න

විදෙස්

රුසියාවට එරෙහිව දැඩි තීරු බදු පනවනවා

විදෙස්

වායු දූෂණය වයස්ගතවීම වේගවත් කරයි

විදෙස්

ලන්ඩනයේ අනතුරට පත් නෙදර්ලන්ත ගුවන් යානයේ මගීහු 4 දෙනාම මරුට

විදෙස්

මාස දෙකක කාලයකදී අධික උෂ්ණත්වයෙන් ස්පාඤ්ඤයේ 1180ක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok