Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් එක්ව පෙනී සිටීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් එක්ව පෙනී සිටීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විදෙස්

ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් එක්ව පෙනී සිටීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

June 30, 2025
168 Views

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් මහතා හමුවෙයි. පසුගියදා බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී මෙම හමුව සිදු විය. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ධුරයට යළි තේරී පත්වූ ලෝරන්ස් වොන්ග් මහතා වෙත ෂී ජින් පිං මහතා එහිදී සිය සුභපැතුම් පිරිනැමීය.

මෙම වසර චීන – සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 35 වැනි සංවත්සරය සනිටුහන් කරයි. දෙපාර්ශ්වය සෑම විටම අන්‍යොන්‍ය අවබෝධය හා ගෞරවය අනුගමනය කර ඇති අතර, එය දෙරටේ සබඳතාවන් හි ස්ථාවර හා විධිමත් සංවර්ධනය සඳහා ස්ථිර සහතික වීමක් ලබා දී ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. චීන – සිංගප්පූරු සහයෝගිතාවයෙන් ශුශෝ කාර්මික උද්‍යානය වැනි සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගෙන ඇති අතර එමගින් දෙරටෙහි නවීකරණය සඳහා වැදගත් සහයක් ලබා දී තිබෙන බව ද ෂී ජින් පිං මහතා කියා සිටියේය. “දෙපාර්ශ්වය එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැඟීම ගැඹුරින් ප්‍රවර්ධනය කළ යුතු අතර ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය සහ කෘත්‍රිම බුද්ධිය වැනි විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. සමාන හා ක්‍රමවත් ගෝලීය බහු ධ්‍රැවීකරණය සහ විශ්වීය ප්‍රතිලාභයෙන් හා සහභාගිත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් දෙපාර්ශ්වයම පොදුවේ පෙනී සිටිය යුතු බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විදෙස්

ඉරාකයේ සාප්පු මධ්‍යස්ථානයක ගින්නකින් 61ක් මියයති

විදෙස්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ තිදෙනෙක් මරුට

විදෙස්

බංග්ලාදේශ රජය සත්‍යජිත් රායිගේ ඩකා මහගෙදර කඩයි

විදෙස්

ලොව වයස්ගතම මැරතන් ධාවකයා ඉන්දියාවේදී රිය අනතුරකින් මරුට

විදෙස්

කියුබාවේ යාචකයන් නැතැයි කී කම්කරු ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok