Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකා – ජපාන විද්‍යාඥයෝ පිරිසක් මිනිස් මුත්‍රාවලින් සුපිරි වැඩක් කරති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමරිකා – ජපාන විද්‍යාඥයෝ පිරිසක් මිනිස් මුත්‍රාවලින් සුපිරි වැඩක් කරති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඇමරිකා – ජපාන විද්‍යාඥයෝ පිරිසක් මිනිස් මුත්‍රාවලින් සුපිරි වැඩක් කරති

June 20, 2025
446 Views

දත් හා අස්ථි බද්ධයට බදාමයක් හදති

පරිසරයට අවදානම් සහගත අපද්‍රව්‍යයක් සේ සැලකෙන මිනිස් මුත්‍රා ප්‍රතිචක්‍රීයකරණය කර දන්ත හා අස්ථි බද්ධ කිරීමේ කටයුතු සඳහා යොදා ගත හැකි මුලද්‍රව්‍යක් බවට පත් කරගත හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හා ඇමරිකානු හා ජපාන ආයතන කිහිපයක විද්‍යාඥයන් පිරිසක් සිදු කළ නවතම පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ.

එම විද්‍යාඥයන්ට අනුව මිනිස් මුත්‍රා ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් දත් හා අස්ථි බද්ධ කිරීම සඳහා යොදා ගන්නා බදාමයක් වන ‘හයිඩ්‍රෝක්සිඇපටයිට්’(එච්.ඒ.පී.) නිපදවිය හැකිය.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කර ඇති කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ හා ඇමරිකානු හා ජපාන ආයතනවල විද්‍යාඥයන් විසින් මිනිස් මුත්‍රා දත් හා අස්ථි බද්ධ කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා හයිඩ්‍රෝක්සිඇපටයිට් (එච්.ඒ.පී.) බදාමය බවට පරිවර්තනය කළ හැකි කෘත්‍රිම යීස්ට් පද්ධතියක් නිර්මාණය කර තිබේ.

හයිඩ්‍රෝක්සිඇපටයිට් (එච්ඒපී) යනු දත් හා අස්ථි බද්ධ කිරීමේ කටයුතු සඳහා බහුලව යොදා ගනු ලබන ද්‍රව්‍යයක් වන අතර එය නිපදවීම සඳහා මිනිස් මුත්‍රා යොදා ගැනීමෙන් මුත්‍රාවල අඩංගු අධික පෝෂ්‍ය පදාර්ථයන් හේතුවෙන් ජල මූලාශ්‍රවලට හා පරිසරයට ඉන් ඇතිවන හානිය ද වළක්වා ගත හැකි බව මෙම පර්යේෂණයට දායක වූ විද්‍යාඥයකු වන ඩේවිඩ් කිසේලස් පවසයි.

ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විදෙස්

කේරළ හෙදියට යේමනයේදී මරණ දඩුවම ලබාදීම බදාදා

විදෙස්

කාම්බෝජ ජාතිකයන් මිලියනයක් මරා දැමුණු බන්ධනාගාර දෙකක්

විදෙස්

සම්පත් මත පදනම් වූ නව ආර්ථික ප්‍රවේශයක් ගැන චීන ජනපති අවධාරණය කරයි

විදෙස්

වසර දෙකක් තුළ ‘හූති’ කණ්ඩායම ප්‍රවාහන නැව් 70කට පහර දීලා

විදෙස්

ට්‍රම්ප්ගෙන් කැනඩාවට සියයට 35ක බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok