Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායල ප්‍රහාර මැද වීථි උද්ඝෝෂණවල යෙදෙන ලෙස ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීහු ඉල්ලති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායල ප්‍රහාර මැද වීථි උද්ඝෝෂණවල යෙදෙන ලෙස ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීහු ඉල්ලති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විදෙස්

ඊශ්‍රායල ප්‍රහාර මැද වීථි උද්ඝෝෂණවල යෙදෙන ලෙස ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීහු ඉල්ලති

June 21, 2025
1176 Views

ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරමින් සිටියදී ඉරානයේ පවතින රජයට එරෙහිව වීථිවලට බැස උද්ඝෝෂණය කරන ලෙස ඉරානයෙන් පිටුවහල් කර සිටින එරට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් විසින් ජනතාවගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. කෙසේ වුවද මෙසේ රටින් පිටුවහල් කර සිටින ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් අතරද බෙදීමක් දක්නට ලැබෙන අතර ඇතැම් ක්‍රියාකාරීන් පවසා ඇත්තේ ඉරානය වෙනත් රටක ප්‍රහාරයට ලක්ව සිටින මොහොතක මහජන නැඟීසිටීමක් ඇති කිරීමට අකමැති බවකි.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ ඉරානයේ ආරක්ෂක භටයන්ගේ බලය බිඳුණු පසු රජයට එරෙහිව නැඟීසිටීම සඳහා ඉරාන දේශ සීමාවේ වාසය කරන කුර්දි හා බලුකි බෙදුම්වාදීන් විසින් සූදානමින් සිටින බව වාර්තා වී තිබේ.

යුද්ධයක් එපා… ඊශ්‍රායලයේ ජනතාවගේ හඬ

සංස්කරණය – ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විදෙස්

ඉරාකයේ සාප්පු මධ්‍යස්ථානයක ගින්නකින් 61ක් මියයති

විදෙස්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ තිදෙනෙක් මරුට

විදෙස්

බංග්ලාදේශ රජය සත්‍යජිත් රායිගේ ඩකා මහගෙදර කඩයි

විදෙස්

ලොව වයස්ගතම මැරතන් ධාවකයා ඉන්දියාවේදී රිය අනතුරකින් මරුට

විදෙස්

කියුබාවේ යාචකයන් නැතැයි කී කම්කරු ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok