Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රුසියානු හා චීන නායකයෝ ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකිති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රුසියානු හා චීන නායකයෝ ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකිති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

රුසියානු හා චීන නායකයෝ ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකිති

June 21, 2025
318 Views

ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී ඉරානයට එරෙහිව ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා චීන ජනාධිපති ෂි ජින් පින් විසින් තරයේ හෙළාදැක ඇති අතර එම ප්‍රහාරයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය සහ ජාත්‍යන්තර නීතියට අදාළ සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කර තිබේ.

ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී රුසියානු හා චීන නායකයන් දෙපළ එක පාර්ශ්වයකට පැමිණෙමින් සිය ස්ථාවරය සම්බන්ධයෙන් ‘එක්ස්’ සමාජ මාධ්‍යජාල ගිණුමෙහි සටහන් තබා ඇත. පවතින තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු හා චීන නායකයන් දෙපළ පෙරේදා (19දා) දුරකථන සංවාදයකද නිරතව ඇති අතර ඊශ්‍රායල – ඉරාන යුද්ධය සඳහා ඇමෙරිකාවද මැදිහත්වීමට උත්සාහ දරමින් සිටින මොහොතක ඔවුන් දීර්ඝ වශයෙන් දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

June 16, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

June 16, 2025
Related News
විදෙස්

ලෝකය ගිනි තියන්න ඇවිළුණු රටවල් දෙකක්

විදෙස්

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

විදෙස්

ඊශ්‍රායල ප්‍රහාර මැද වීථි උද්ඝෝෂණවල යෙදෙන ලෙස ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීහු ඉල්ලති

විදෙස්

අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටි විදෙස් රටකට යවන බවට වාර්තා

විදෙස්

උතුරු ප්‍රංශයේ ආහාර විෂ වීමකින් දැරියක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok