Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සරසවි සම්මාන උළෙල ජුනි 24 වැනිදා BMICH හිදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සරසවි සම්මාන උළෙල ජුනි 24 වැනිදා BMICH හිදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

සරසවි සම්මාන උළෙල ජුනි 24 වැනිදා BMICH හිදී

22 hours ago
134 Views

දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උළෙල 2025 ජුනි මස 24 වැනිදා සවස 7.00 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.

මෙම සරසවි සම්මාන උළෙල සඳහා සලකා බලනුයේ 2024 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙරට තිරගත වුණු ශ්‍රී ලාංකේය චිත්‍රපටයි. මෙවර සම්මාන උළෙල සඳහා ශ්‍රී ලාංකේය දමිළ භාෂිත චිත්‍රපට ද සලකා බැලෙනු ඇත.

ඒ අනුව 2024 වර්ෂයේ සිනමා පට 38 ක් මෙරට තිරගත වී ඇති අතර ඉන් චිත්‍රපට ද්විත්වයක් දෙමළ භාෂිත චිත්‍රපට වේ. මෙම චිත්‍රපට 38 අතරින් චිත්‍රපට 37ක් තරගකාරී අංශයේ සම්මාන 32ක් සඳහා තරග වදිනු ඇත. එම සම්මාන පිරිනමනුයේ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගිනි. මෙවර සරසවිය ජනප්‍රිය නළුවා, නිළිය සහ ජනප්‍රිය චිත්‍රපට ගීතය තෝරාගනු ලබනුයේ පාඨක හා ග්‍රාහක ඡන්දයෙනි. ජනප්‍රිය චිත්‍රපටය උදෙසා වන සම්මාන තෝරා ගැනෙනුයේ අදාළ වර්ෂයේ ආදායම් වර්තා අනුවය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

22 hours ago
Related News
විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

විශේෂාංග

යොවුන් හදක රැඳුණු ‘සරා සුසුම්’

විශේෂාංග

‘කලු යාන්ත්‍රණය’ ගැන ජනපතිගේ හෙළිදරව්ව

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok