රිදී තිරයම අඳුරු වී
කඩා හැලුණා උණු කඳුළැලි
ආකාස කුසුම්
බලා සිටියා
මාලිනියගේ නිසල දේහය දෙස

ඒ පොද වැස්ස
නිධානය අහිමිවීමේ දුකට
නිළි රැජන මාලිනී
තවත් උපමා කුමට
ප්‍රතිභාව කියන්නට
කොහොම පුරවන්නද
ඇය නැති රික්තකය…
අනුරාධ හිරිපිටියගේ
ඡායාරූප – කමල් බෝගොඩ
රිදී තිරයම අඳුරු වී
කඩා හැලුණා උණු කඳුළැලි
ආකාස කුසුම්
බලා සිටියා
මාලිනියගේ නිසල දේහය දෙස
ඒ පොද වැස්ස
නිධානය අහිමිවීමේ දුකට
නිළි රැජන මාලිනී
තවත් උපමා කුමට
ප්‍රතිභාව කියන්නට
කොහොම පුරවන්නද
ඇය නැති රික්තකය…
අනුරාධ හිරිපිටියගේ
ඡායාරූප – කමල් බෝගොඩ