Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලෝක පරිසර දිනය වෙනුවෙන් LB Finance වෙතින් කොල්ලුපිටිය වෙරළ සංරක්‍ෂණ ව්‍යාපෘතියක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලෝක පරිසර දිනය වෙනුවෙන් LB Finance වෙතින් කොල්ලුපිටිය වෙරළ සංරක්‍ෂණ ව්‍යාපෘතියක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ගණුදෙනු ලොව

ලෝක පරිසර දිනය වෙනුවෙන් LB Finance වෙතින් කොල්ලුපිටිය වෙරළ සංරක්‍ෂණ ව්‍යාපෘතියක්

June 22, 2025
106 Views

පාරිසරික තිරසාරභාවය සඳහා එල් බී ෆිනෑන්ස් ආයතනයේ කැපවීම ලොවට විදහාපාමින් 2025 ලෝක පරිසර දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය සිට බම්බලපිටිය දක්වා වෙරළතීරයේ මහා පරිමාණයේ වෙරළ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් දියත් කෙරුණි.

“නාගරික වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම” යන තේමාව යටතේ පැවති මෙම උත්සවය ජුනි 5 වන දින පෙ.ව. 9:00 ට කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසලින් ආරම්භ විය. මෙම වැඩසටහන රජය විසින් මෙහෙයවනු ලබන මුලපිරීමක් වන ක්ලීන් ශ්‍රී ලංකා පරිසර ආරක්‍ෂණ වැඩසටහන සමඟ සහයෝගයෙන් පවත්වන ලද අතර පාරිසරික ප්‍රතිෂ්ඨාපනය සහ ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් අත්වැල් බැඳගත්තේය.

වැලි කඳු ස්ථාවර කිරීම සහ වෙරළ ඛාදනය අවම කිරීමේ ඵලදායීතාවය සඳහා ප්‍රසිද්ධ ‘ස්කැයිවෝලා තක්කඩ” සහ “ස්කැයිවෝලා ප්ලුමෙයිරි” ඇතුළු දේශීය වෙරළබඩ වෘක්‍ෂලතා පැළ 6,000 කට අධික ප්‍රමාණයක් සිටුවීම උත්සවයේ කැපී පෙනෙන අවස්ථා අතර විය. මෙම ව්‍යාපෘතිය නගරයේ ස්වාභාවික බාධක පද්ධති ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් ඉහළ යන දේශගුණික අභියෝග මධ්‍යයේ පාරිසරික හායනයෙන් සමුද්‍ර මාවත (Marine Drive) ආරක්‍ෂා කිරීම අරමුණු කරයි.

මෙම සංරක්‍ෂණ මෙහෙයුමට එල් බී ෆිනෑන්ස් කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ සාමාජිකයන්, වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා හමුදාවේ ක්‍රියාකාරී සහභාගීත්වයක් දක්නට ලැබුණි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ගණුදෙනු ලොව

මහජන බැංකුව හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව People s BizTeens Challenge 2025 දියත් කරයි

ගණුදෙනු ලොව

වාර්ෂිකව පවත්වනු ලබන ලංකා බැංකු 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මෙවරත් නුවරඑළියේදී

ගණුදෙනු ලොව

කොළඹ Marina Square හි LV power distribution පද්ධතිය සැලසුම් කිරීම සහ සැපයීම DIMO ආයතනයට පැවරේ

ගණුදෙනු ලොව

යූනියන් ඇෂුවරන්ස් සම්භාවනීය ඇගයුම් උලෙළක් සමගින් 2024 වසරේ විශිෂ්ටතම බෑන්ක් ඇෂුවරන්ස් ජයග්‍රාහකයින් සමරයි

ගණුදෙනු ලොව

උතුරේ සිය වෙළෙඳ සන්නාමය HNB ඇෂුවරන්ස් පුළුල් කරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok