Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පොසොන් පොහෝ දා රුවන්වැලි සෑ පුදබිම එළිය කරමින් ‘ඩයලොග් ආලෝක පූජා‘ පිංකම සාර්ථකව පවත්වයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පොසොන් පොහෝ දා රුවන්වැලි සෑ පුදබිම එළිය කරමින් ‘ඩයලොග් ආලෝක පූජා‘ පිංකම සාර්ථකව පවත්වයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ගණුදෙනු ලොව

පොසොන් පොහෝ දා රුවන්වැලි සෑ පුදබිම එළිය කරමින් ‘ඩයලොග් ආලෝක පූජා‘ පිංකම සාර්ථකව පවත්වයි

June 22, 2025
526 Views

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ අතිශය වැදගත් පොහෝ දිනයක් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දා, මෙරට ඓතිහාසික සිද්ධස්ථානයක් වන අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුව පහනින් හා විදුලි ආලෝකයෙන් එළිය කරමින්, අසිරිමත් ‘ඩයලොග් ආලෝක පූජා‘ පිංකම සාර්ථකව පවත්වනු ලැබිණි. ඉකුත් පොසාන් පොහෝ දා සවස 5.30 සිට 6.30 දක්වා රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් අභියස පහන් 15,000 ක් දල්වමින් හා එම පරිශ්‍රය විදුලි බුබුළු 520,000 කින් ආලෝකමත් කරමින් මෙම පිංකම පැවැත්වුණු අතර, එම පුදබිමේ සිට ඊට එක්විය නොහැකි වූ සුවහසක් ජනතාවට, TV දෙරණ ඔස්සේ එය සජීවීව දැකබලා ගනිමින් බැතිසිත් පහදවා ගැනීමටද ඉඩකඩ සලසා දෙනු ලැබිණි.

බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය මිහිඳු මාහිමියන් විසින් ලංකාදීපයට රැගෙන ආ අසිරිමත් පොසොන් පුන් පොහොය නිමිත්තෙන්, බුදුන්ගේ අපරිමිත ගුණ කදම්භය සිහිපත් කර, රුවන්වැලි මහ සෑ රදුන් අභියස පහන් දල්වමින්, මහ සෑ පරිශ්‍රය විදුලි බුබුළුවලින් එළිය කරමින්, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මෙම පිංකම පැවැත්විණි. දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයට ඇදී ආ සැදැහැවත් බැතිමතුත්හු චිත්ත ප්‍රීතියෙන් යුක්තව මෙම පිංකමට එක්වූහ. පුරා පැයක් තිස්සේ රුවන්වැලි මහ සෑ රදුන් වෙත පිදුණු එම ආලෝක පූජාවෙන් අනතුරුව, පිංකමට එක් වූ පිරිස ඇතුළුව, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට පුණ්‍යානුමෝදනා එක්කරමින් ධර්ම දේශනාවක්ද එම පරිශ්‍රයේ පැවැත්විණි. රුවන්වැලි සෑය සහ අවට පරිශ්‍රය විදුලි බුබුළුවලින් ආලෝකවත් කිරීම ඩයලොග් විසින් සිදුකෙරුණේ, සැදැහැවත් බෞද්ධයන්ගේ සාදුනාද මධ්‍යයේ ය.

එම ආලෝක පූජා පිංකමට සමගාමීව, පොසොන් හා බැඳුණු මාහැඟි දානමය පුණ්‍යකර්මය පිළිබිඹු කරමින්, එම පරිශ්‍රය තුළ QR එක Scan කර නොමිලේ Data හිමිකර ගැනීමට අවස්ථාවද ඩයලොග් සලසා තිබිණි. ඉකුත් වෙසක් සමයේ දියත් කරන ලද, ඩයලොග් හි පුරෝගාමී QR රීලෝඩ් ක්‍රමයෙන් බලගැන්වුණු Data දන්සල හා සමානව, මහ සෑ පරිශ්‍රයේ ස්ථාන 5 කදී එලෙස Data දීමනා පිරිනමන ලදී.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ගණුදෙනු ලොව

යූනියන් ඇෂුවරන්ස් සම්භාවනීය ඇගයුම් උලෙළක් සමගින් 2024 වසරේ විශිෂ්ටතම බෑන්ක් ඇෂුවරන්ස් ජයග්‍රාහකයින් සමරයි

ගණුදෙනු ලොව

උතුරේ සිය වෙළෙඳ සන්නාමය HNB ඇෂුවරන්ස් පුළුල් කරයි

ගණුදෙනු ලොව

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට නගර 29ක දන්සැල් පවත්වයි

ගණුදෙනු ලොව

විදේශ අධ්‍යාපන සිහින හඹා යන සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව ABEC සමඟ හවුල්වේ

ගණුදෙනු ලොව

SLIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් චන්දන එල්. අලු‍ත්ගම ඉල්ලා අස්වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok