Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ISO 27001:20 සහතිකලාභී ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 23 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ISO 27001:20 සහතිකලාභී ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ ISO 27001:20 සහතිකලාභී ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙයි

June 22, 2025
211 Views

වමේ සිට දකුණට: සල්මල් පතිරණ, සහකාර උප සභාපති – යූනියන් ඇෂුවරන්ස් හි තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා ආරක්ෂක කටයුතු; හර්ෂ සේනානායක, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන තොරතුරු නිලධාරී; සෙනත් ජයතිලක, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී, ශාන් නානායක්කාර, වෙරිටාස් කාර්යාංශයේ දේශීය සාමාන්‍යාධිකාරී සහ සුභාෂ් ද සිල්වා, වෙරිටාස් කාර්යාංශයේ කළමනාකරු – අලෙවි හා වෙළෙඳ ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ISO/IEC 27001:2022 ප්‍රමිතිය යටතේ සහතිකලාභී ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් විශිෂ්ට සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත්තේ ක්‍ෂේත්‍රයේ තොරතුරු ආරක්ෂාව පිළිබඳ මංසලකුණුවලට නව අරුතක් එක් කරමිනි. පාරිභෝගික දත්ත, ව්‍යාපාර බුද්ධිය, මූල්‍ය තොරතුරු, බුද්ධිමය දේපළ, සහ තෙවැනි පාර්ශ්ව වාර්තා ඇතුළුව ආයතනයේ වඩාත්ම වැදගත් වත්කම් ආරක්ෂා කරන යූනියන් ඇෂුවරන්ස් තොරතුරු ආරක්ෂක කළමනාකරණ පද්ධතිය (ISMS) සතු ශක්තිය සහ පරිණතභාවය, ජාත්‍යන්තරව පිළිගැනෙන මෙම සහතිකය මඟින් තහවුරු වෙයි.

අවදානම් පිළිබඳ බුද්ධිය, සුරක්ෂිත කේතකරණය, ක්ලවුඩ් සේවා පාලනය, දත්ත ආවරණකරණය, සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අඛණ්ඩතාව වැනි වැඩිදියුණු කළ පාලන ඉසව් ඇතුළු මූලික යාවත්කාලීන කිරීම් රැසක් ISO 27001:2022 ප්‍රමිතිය මඟින් හඳුන්වාදෙනු ලබයි. අද වනවිට ඇති විය හැකි සයිබර් අවදානම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ තොරතුරු පිළිබඳ ආරක්ෂාව එදිනෙදා මෙහෙයුම් කටයුතුවලට මැනවින් මුසුකර ගැනීම සඳහා මෙම නවීන පාලනයන් ඉතා වැදගත් වේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
ගණුදෙනු ලොව

සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව සඳහා ඉහළ කාර්ය සාධනයක් සමඟ සිය අඛණ්ඩ වර්ධනය තහවුරු කරයි

ගණුදෙනු ලොව

SDB බැංකුවේ වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

ගණුදෙනු ලොව

පොසොන් පොහෝ දා රුවන්වැලි සෑ පුදබිම එළිය කරමින් ‘ඩයලොග් ආලෝක පූජා‘ පිංකම සාර්ථකව පවත්වයි

ගණුදෙනු ලොව

ජාතිය සවිබල ගැන්වීමට දායක වන කාන්තාවන් සඳහා උපහාර පිණිස NDB අරලිය වෙතින් ආකර්ෂණීය ත්‍යාග හිමිකර දේ

ගණුදෙනු ලොව

හේලීස් ඇවෙන්චුරා සමාගමේ නවතම Avery Weigh – Tronix අලෙවි සහ සේවා මධ්‍යස්ථානය දැන් පොළොන්නරුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok