Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: SDB බැංකුවේ වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: SDB බැංකුවේ වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

SDB බැංකුවේ වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

June 22, 2025
726 Views

SDB බැංකුව 2024 වර්ෂය තුළ කැපී පෙනෙන කාර්ය සාධනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ලබා දුන් අනගි දායකත්වය ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරමින් SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. බැංකුවේ සාර්ථකත්වය ඉලක්ක කර ගනිමින් බැංකුව තුළ අභිප්‍රේරණාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීමටත් සිය කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන අමිල මෙහෙවර නිරන්තර ඇගයීමට ලක් කිරීමටත් බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මේ හරහා තහවුරු විය.

කැපී පෙනෙන කාර්ය සාධනයක් ප්‍රදර්ශනය කළ SDB බැංකුවේ කළුතර ශාඛාව පසුගිය වසරේ වඩාත් සක්‍රීයම බැංකු ශාඛාව ලෙස ඇගයීමට පාත්‍ර විය. මීට අමතරව මධ්‍යම පළාත, වයඹ පළාත සහ උතුරු මැද පළාත හොඳම කාර්ය සාධන කලාප කාණ්ඩ ලෙස පිළිවෙලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගන්නා ලද අතර එය සාමූහික කැපවීම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් විය. එසේම මෙම සම්මාන රාත්‍රියේදී සම්මාන කාණ්ඩ 30කට අධික ප්‍රමාණයක් සහ සියලුම සහය දෙපාර්තමේන්තු සඳහා ඇගයීම් සම්මාන ප්‍රදානය කරන ලදී.

බැංකුව ආරම්භයේ සිටම පවත්වනු ලබන මෙම වාර්ෂික සම්මාන උළෙල සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කාර්ය සාධන ශක්‍යතා ඇගයීම සඳහා බැංකුව දක්වන කැපවීම ප්‍රදර්ශනය කරන කදිම සාක්ෂියකි. සිය ශ්‍රම බළකාය සවිබල ගැන්වීමෙන් සහ ඔවුන්ගේ උත්සහයන් නිරන්තර ඇගයීමට ලක් කිරීමෙන් නවෝත්පාදන කුසලතාවයන් සහ සහයෝගීතාවය ශක්තිමත් කරන අතර විශිෂ්ටත්වය වෙනුවෙන් අඛණ්ඩ උත්සහයන් දැරීම සඳහා සිය කාර්ය මණ්ඩලයට උත්තේජනයක් ලබා දෙයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

ගණුදෙනු ලොව

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි

ගණුදෙනු ලොව

AMF සමාගම 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.78 ක බදු පෙර ලාභයක් උපයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok