Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ASUS ව්‍යාපාර පහසුව වෙනුවෙන් නිර්මාණය කරන ලද AI-Powered Expert Series පරිගණක පෙළ වෙළෙඳපොළට හඳුන්වා දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ASUS ව්‍යාපාර පහසුව වෙනුවෙන් නිර්මාණය කරන ලද AI-Powered Expert Series පරිගණක පෙළ වෙළෙඳපොළට හඳුන්වා දෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ගණුදෙනු ලොව

ASUS ව්‍යාපාර පහසුව වෙනුවෙන් නිර්මාණය කරන ලද AI-Powered Expert Series පරිගණක පෙළ වෙළෙඳපොළට හඳුන්වා දෙයි

June 22, 2025
505 Views

2025, ජූනි 13 – කොළඹ, ශ්‍රී ලංකාව – අති නවීන තාක්ෂණයේ හා නව්‍යකරණ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයකු වන ASUS මෙරට වෘත්තිකයන් හා කුඩා පරිමාණ ව්‍යාපාරන්හි ඵලදායීතාව ඉහළ නැංවීම වෙනුවෙන් සිය නවතම පරිගණක නිෂ්පාදන පෙළ පසුගියදා කොළඹදී එළි දක්වනු ලැබීය. ඔවුන් එසේ දියත් කරනු ලැබුවේ AI බලයෙන් ක්‍රියාත්මක අති නවීන ASUS Expert නිෂ්පාදන පෙළයි. ASUS හි නවතම හඳුන්වා දීම වූ මෙම නිෂ්පාදන පෙළට අති ප්‍රබල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් පරිගණක ඇතුළත් වන අතර ඒ තුළින් වෘත්තිකයන්ට හා ව්‍යාපාරයන්ට සුවිශේෂී ආරක්ෂාවක් මෙන්ම මනා කාර්යක්ෂම බවක් ලබා දීමට හැකියාව උදා වේ.

මෙම නවතම නිෂ්පාදන අතරට ExpertBook P නිෂ්පාදන පෙළ මෙන්ම ExpertCenter P500 Mini Tower ඇතුළත් වන අතර ඒ සියලු නිෂ්පාදකයන් AI බලයෙන් ක්‍රියාත්මක වේ. එහි කාර්යක්ෂම බව හා බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව හේතුවෙන් නවීන ව්‍යාපාරික පරිසරයන් තුළ විශ්වසනීය සේවාවක් සලසා ගැනීමේ හැකියාව ව්‍යවසායකයන්ට උදා වේ.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් ASUS ඉන්දියා, ශ්‍රී ලංකා සහ නේපාල්හි Commercial PC and Smartphone අංශයේ උප සභාපති දිනේෂ් ශර්මා මහතා මෙසේ පැවසීය. “ව්‍යාපාර ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින වෙළෙඳපොළක් වන ශ්‍රී ලංකාව වෙත මෙම නවතම නිෂ්පාදන පෙළ හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වනවා. අපගේ නව්‍යකරණ නිෂ්පාදනයන් සෑම විටම නිර්මාණාත්මක අදහස් මත සිදු කරන අතර මෙම නවතම නිෂ්පාදනයන් තුළින් ඉහළ කාර්ය සාධනයක්, පහසුවෙන් පුළුල් කිරීමේ හැකියාව, ව්‍යවසායක ආරක්ෂාව සලසා දීමට සමත් වනවා. එමෙන්ම නවීන වෘත්තිකයන්ගේ හා සංවිධානයන්හි අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති Expert නිෂ්පාදන පෙළ පහසු තාක්ෂණික අත්දැකීමක් සමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා වෘත්තිකයන් සවිබල ගැන්වීම සඳහා වන අපගේ කැපවීමද ප්‍රදර්ශනය කරනවා. ”

මෙම නවතම නිෂ්පාදන පෙළෙහි ප්‍රමුඛතම නිෂ්පාදනයක් ලෙස ExpertBook P5 (P5405CSA) සඳහන් කළ හැකිය. ව්‍යාපාර සඳහා යොදා ගන්නා ASUS හි ප්‍රථම Copilot+ PC වන මෙය බලගන්වනු ලබන්නේ 47 47 NPU TOPS දක්වා ඉහළ නැංවිය හැකි නවතම Intel Core Ultra ප්‍රොසෙසරයකිනි (Series 2). ඒ තුළින් පෙර පරිගණකයන්ට වඩා තුන් ගුණයක කාර්ය සාධන විශිෂ්ටත්වයක් සනිටුහන් කිරීමට මෙම ExpertBook P5 සමත් වේ. ASUS AI ExpertMeet විශේෂාංගයෙන්ද සමන්විත එහි AI- ක්‍රියාකාරීත්වය හේතුවෙන් සියලු ව්‍යාපාර කටයුතු විධිමත්ව සිදු කර ගැනීමේ හැකියාව උදා කර දෙන්නේ සහයෝගීතාවයද ඉහළ නංවමිනි. එසේම එහි ඇති වඩා සුවපහසු හා කල් පවත්නා ඇලුමිනියම් ආවරණය හා 2.5ණ 144Hz තිරය හේතුවෙන් ආරක්ෂාව මෙන්ම ආකර්ෂණීය රූප රාමුද මනාව ලබා ගැනීමට හැකි වේ. 1.27kg ක සැහැල්ලු නිමාවක් සහිත ExpertBook P5 සිය වැඩ කටයුතු සඳහා ඉහළ ඵලදායීතාවක් හා කාර්යක්ෂම බවක් අපේක්ෂා කරන වෘත්තිකයන්ට ඉමහත් පහසුවක් අත්කර දෙනු ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ගණුදෙනු ලොව

යූනියන් ඇෂුවරන්ස් සම්භාවනීය ඇගයුම් උලෙළක් සමගින් 2024 වසරේ විශිෂ්ටතම බෑන්ක් ඇෂුවරන්ස් ජයග්‍රාහකයින් සමරයි

ගණුදෙනු ලොව

උතුරේ සිය වෙළෙඳ සන්නාමය HNB ඇෂුවරන්ස් පුළුල් කරයි

ගණුදෙනු ලොව

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට නගර 29ක දන්සැල් පවත්වයි

ගණුදෙනු ලොව

විදේශ අධ්‍යාපන සිහින හඹා යන සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව ABEC සමඟ හවුල්වේ

ගණුදෙනු ලොව

SLIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් චන්දන එල්. අලු‍ත්ගම ඉල්ලා අස්වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok