Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හේලීස් ඇවෙන්චුරා සමාගමේ නවතම Avery Weigh – Tronix අලෙවි සහ සේවා මධ්‍යස්ථානය දැන් පොළොන්නරුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: හේලීස් ඇවෙන්චුරා සමාගමේ නවතම Avery Weigh – Tronix අලෙවි සහ සේවා මධ්‍යස්ථානය දැන් පොළොන්නරුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

හේලීස් ඇවෙන්චුරා සමාගමේ නවතම Avery Weigh – Tronix අලෙවි සහ සේවා මධ්‍යස්ථානය දැන් පොළොන්නරුවට

June 22, 2025
853 Views

හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම ශ්‍රී ලංකාව පුරා ජාත්‍යන්තර මට්ටමේ කාර්මික විසඳුම් ලබා දීම සඳහා කැපවීමෙන් කටයුතු කරන සමාගමකි. ඔවුන් සිය නවතම Avery Weigh – Tronix අලෙවි සහ සේවා මධ්‍යස්ථානය අංක 125, මඩකළපුව පාර, පොළොන්නරුව යන ස්ථානයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මෙම නව මධ්‍යස්ථානය, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ව්‍යාපාර සඳහා කිරුම් මිනුම් පිළිබඳ නවීනතම විසඳුම් පිරිනමමින් අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමට පෙළගැසී සිටියි.

මෙම නව අලෙවි සහ සේවා මධ්‍යස්ථානය, හේලීස් සමූහයේ කාර්මික සහ ඉංජිනේරු අංශය වන හේලීස් ඇවෙන්චුරා (පුද්) සමාගම හට උතුරු මැද සහ නැඟෙනහිර කළාපය තුළ සිය පැවැත්ම ශක්තිමත් කරගැනීමට, මහත් රුකුලක් වන බව නොඅනුමානයි. නව මධ්‍යස්ථානය මගින් ඉහළ නිරවද්‍යතාවයකින් යුත් රසායනාගාර තරාදින්, ශක්තිමත් බිම් තරාදි සහ කෘෂිකර්මාන්තය, තොග සහ සිල්ලර වෙළෙදාම සඳහා අවශ්‍යවන අධිබලැති පාලම් තරාදි වැනි සියලුම පරිමාණයන්ට යටත් කිරුම් මිනුම් උපකරණ ලබාගත හැක.
Avery, AND සහ CAS වැනි ජාත්‍යන්තර කීර්තිමත් සන්නාමයන්ගෙන් සමන්විත, අතිනවීන තාක්ෂණය සහ විශ්වාසනීය ගුණාත්මකභාවය සහිත කිරුම් මිනුම් උපකරණ කළාපීය ව්‍යවසායකයන් වෙතට මෙම පොළොන්නරුව මධ්‍යස්ථානය සමීප කරයි. ඇල්පෙනෙත්තක බර සිට අලියෙකුගේ බර දක්වා කිරා බැලීමේ අසමසම නිරවද්‍යතාවයකින් සහ විශ්වාසනීය විසඳුම් සපයන හේලීස් ඇවෙන්චුරා, ඔබට අවශ්‍ය සියුම් අංශුවක කිරා බැලීමකදී හෝ වේවා මහා පරිමාණ තොග කිරා බැලීමකදී ඔබගේ නිසැක තේරීම වනු ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකාව මැලේසියානු සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන වර්ධන වෙළඳපොළක් ලෙස හඳුනා ගනී

ගණුදෙනු ලොව

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසරේ LMD වඩාත්ම සම්මානිත සමාගම ලෙස නම් කෙරෙයි

ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok