Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාව දකුණු අප්‍රිකාව ට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාව දකුණු අප්‍රිකාව ට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

2025 ICC ලෝක ටෙස්ට් ශූරතාව දකුණු අප්‍රිකාව ට

13 hours ago
372 Views

දකුණු අප්‍රිකාව,මෙවර 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය .

ඔවුන් එම ජයග්‍රහණයට හිමිකම් කීවේ , කඩුළු 5 කින් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රස කරගත්තේ ,ලකුණු 212 කි . සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 138 කි .
ඒ අනුව දකුණු අප්‍රිකාවට තරගයේ ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 282 කි .එම ඉලක්කය හඹා යන්නට දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ඇරඹු රයන් රිකල්ටන් ලකුණු 6 කට ද , අනතුරුව පිටියට පිවිසි වෙරන් මුල්ඩර්ගේ ඉනිම ලකුණු 27 කට ද සීමා කළ මිචෙල් ස්ටාක් තරගයේ පාලනය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අතර රඳවාගන්නට සමත් විය .
දකුණු අප්‍රිකාවේ නායක ටෙම්බා බවූමා සහ ඒඩන් මාක්‍රම් පීඩනය මැද තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 143ක සුපිරි සබඳතාවක් ගොඩනගමින් සිය පිළ ජයග්‍රහණය කරා ගෙනයන්නට සමත් විය . ඒ අනුව , නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ටෙම්බා බවූමා නොදැවී ලකුණු 65 ක් රැස් කරගත්තේය .

දකුණු අප්‍රිකා ක්‍රීඩක ඒඩන් මාක්‍රම් සිය ටෙස්ට් දිවියේ රැස්කළ වටිනාම ශතකය ලෙසින් සිය 8 වැනි ශතකය වාර්තා කරන්නට සමත් විය
ICC අවසන් මහා තරගයක දී ලකුණු හඹා යෑමේදී ශතකයක් ලබා ගත් ලොව 5 වැනි ක්‍රීඩකයා ලෙසට ඔහු , මෙම ශතකයත් සමග වාර්තා අතරට එක් විණි .
ඒඩන් මාක්‍රම් නොදැවී ලකුණු 102ක් රැස්කර ගත්තේ හතරේ පහර 11ක් ද සමගය.
දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 213ක් ලබා ප්‍රබල තත්ත්වය පසු විය .
සිව්වන දින තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාවට කඩුලු 8ක් අතැතිව තවත් අවශ්‍ය වූයේ ලකුණු 69ක් පමණි .

එහිදී දකුණු අප්‍රිකාවේ තුන්වන කඩුල්ල ලෙස ටෙම්බා බවුමා ලකුනු 66කට දැවී ගිය අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඒඩන් මාක්‍රම් 138කට දැවී ගිය අතර ජයග්‍රාහණයේ වගකීම මැදපෙළ පිතිකරුවන්ට පැවරිණි . ඒ වගකීම ඉටු කරමින් පිටියට පිවිසි ඩේවිඩ් බෙඩින්හෑම් ලකුණු 21ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහණය කරා රැගෙන යාමට සමත් වුණා.
දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතාව දිනා ගත්තේ , 1998 වසරේදී චැම්පියන්ස් කුසලානය දිනා වසර 27කට පසුවය . ICC යේ ශූරතාවක් දිනා ගන්නට සමත්වීමත් විශේෂත්වයකි . ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීම ඒ ජයග්‍රහණය හිමිවීමද සුවිශේෂය .

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

1 day ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

22 hours ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

2 days ago
Related News
විගස පුවත්

අදත් වැස්ස – ප්‍රවේශමෙන් !

විගස පුවත්

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

විගස පුවත්

ඉරානයේ – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක මෙන්න

විගස පුවත්

නාය යෑම් – තද වැසි ගැන අනතුරු ඇඟවීම් !

විගස පුවත්

ජනාධිපති අරමුදල ජූනි 21 සිට ONLINE

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok