මේ වන විට ඇතිව තිබෙන ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ එම කළාපයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට යම් හදිසි තත්ත්වයකදී සම්බන්ධ විය හැකි දුරකතන අංක කිහිපයක් නිවේදනය කර තිබේ . විදේශ කටයුතු අමාත්‍යංශය මේ ගැන දැඩි අවධානයකින් පසුවන බවද කියා තිබේ .
එම ඇමතුම් අංක සහ අදාළ නිලධාරීන් මෙසේය .
දුරකතන අංකය 071 844 7305 – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී
දුරකතන අංකය 071 683 35 13 – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධනය පිළිබද උපදේශක
දුරකතන අංකය 071 974 20 95 – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධනය පිළිබද දෙවන ලේකම්
එමෙන්ම ,ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාරකාර කේ.ජී.යූ. ලක්මාල් 0098 939 205 51 61 යන වට්ස්ඇප් අංකය ඔස්සේ ඇමතිය හැකි බව
විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේය .
Embassy of Sri Lanka – Israel
▪️ +94 71 844 7305 – Deputy Head of Mission
▪️ +94 71 683 3513 – Advisor (Labour Welfare)
▪️ +94 71 974 2095 – Second Secretary (Labour Welfare)
(WhatsApp – Emergencies only)
Embassy of Sri Lanka – Tehran
▪️ Mr. K.G.U. Lakmal, Chargé d’Affaires a.i.
▪️ +98 939 205 5161
(WhatsApp – Emergencies only)