ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගිය බව ඉරාන මාධ්‍ය තහවුරුකර ඇත.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කළ අතර ඔවුනගේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ ඉරානයේ බලගතුම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාවේ මූලස්ථානයය.