Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පවුලකට කඩවත පොලිසිය දුන් වධය ගැන පරීක්ෂණයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පවුලකට කඩවත පොලිසිය දුන් වධය ගැන පරීක්ෂණයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

පවුලකට කඩවත පොලිසිය දුන් වධය ගැන පරීක්ෂණයක්

2 days ago
491 Views

කඩවත ප්‍රදේශයේ නිවසක නිවැසියන්ට කඩවත පොලිසියෙන් හිරිහැර සිදුවූ බවට සිදුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපක්‍ෂපාතී පරීක්ෂණයක් අරඹා ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.යූ. වුඩ්ලර් මහතා “දිවයින’ට පැවසීය.

එම නිලධාරීන් යම් වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.

මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ එළවළු ව්‍යාපාරිකයකු වන රත්නසිරි මහතා, ඔහුගේ බිරිඳ, වැඩිමල් පුතු හා මෙවර අපොස සා.පෙළ විභාගයට මුහුණදීමට සිටින 16 හැවිරිදි පුතුය.

රත්නසිරි මහතාගේ වැඩිමල් පුතු මත්ද්‍රව්‍ය පානයට හුරු වී සිටියි. මේ නිසා කඩවත පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ එම වැඩිමල් දරුවා රැගෙන යෑමට උත්සාහ දරා ඇත. ඒ අවස්ථාවේ රත්නසිරි මහතා ප්‍රමුඛ පවුලේ අය එයට විරුද්ධ වී ඇත. පසුව රත්නසිරි ඇතුළු පවුලේ පිරිස පොලිස් රාජකාරියට බාධා කළ බව පවසමින් එම මුළු පවුලම පොලිසියට රැගෙන ගොස් තිබේ.

ඒ ගැන විස්තර කළ 16 හැවිරිදි මෙවර අපොස සා.පෙළ විභාගයට මුහුණදීමට සිටින දරුවා මෙසේ කීය.

“මං උඩ තට්ටුවේ ඉඳලා එනකොට මම දැක්කා තාත්තවයි, අම්මවයි, අයියවයි පොලිසිය හෑන්ඩ්කප් දාන්න අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මම අම්මව ඇදලා ගන්න හදනකොට ඒ පොලිසියේ අය අපි ඔක්කොම පොලිසියට අරගෙන ගියා. මම ඇඳන් හිටපු කලිසම් සාක්කුවේ හෙරොයින් දාගෙන හිටියා කියලා චෝදනා කරලා තියෙනවා. අපිට මේ අය කරපු අසාධාරණයට සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

17 hours ago
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

ප්‍රාදේශීය පුවත්

මිලාගිරිය ශාන්ත පාවුළු දැරියන්ගේ දන්සල

ප්‍රාදේශීය පුවත්

කමිටුවේදී දේශබන්දු කරමුලටම අහුවෙන සාක්ෂි

ප්‍රාදේශීය පුවත්

වගාව එපා කියන කණ්ඩලම ගොවියෝ !

ප්‍රාදේශීය පුවත්

වධහිංසා වින්දිතයාට වෙඩි…වෙඩිල්ලට මිතුරා බිලි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok