ශ්‍රී ලංකා රුපියල ඊයේ (13දා) දිනයේ දී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශත 12 කින් පිරිහීමට ලක්විය.
මේ අනුව පෙරේදා (12දා) රු. 303.17 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (13) දිනයේදී රු. 303.29 දක්වා වැඩිවී ඇත. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ද පෙරේදා (12දා) රු. 294.87 සිට ඊයේ (13) දිනයේදී රු. 294.99 දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත