ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා 100ක් පමණ දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.