Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බලංගොඩ පාසලක පන්ති කාමරයට ගසක අත්තක් වැටිලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බලංගොඩ පාසලක පන්ති කාමරයට ගසක අත්තක් වැටිලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

බලංගොඩ පාසලක පන්ති කාමරයට ගසක අත්තක් වැටිලා

2 days ago
410 Views

උ.පෙළ සිසුවෙක් මරුට: තුවාල ලැබූ 16ක් රෝහලේ

බලංගොඩ රජවක විදුහලේ උසස් පෙළ පන්ති කාමරයකට ඊයේ (12දා) පස්වරු 1.15 ට පමණ බෝගසක අත්තක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් එක් සිසුවකු මරුමුවට පත්වී තවත් සිසුන් 16 දෙනකු තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි. ශිෂ්‍යයෝ 11ක් සහ ශිෂ්‍යාවෝ 5ක් තුවාලකරුවෝ අතර වෙති.

මෙලෙස මියගොස් ඇත්තේ අ.පො.ස. උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබමින් සිටි බලංගොඩ, රජවක, බිබිලවෙල පදිංචිව සිටි තිමිර හිරුජය නමැති 17 හැවිරිදි සිසුවෙකි.

බලංගොඩ ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ එක්වරම දැඩි සුළඟක් හමා ගොස් තිබේ. මියගිය සිසුවා ඇතුළු අනෙක් සිසුන් පන්ති කාමරය තුළ රැඳී සිටියදී පාසල් පරිශ්‍රය තුළ පිහිටි බෝගසක අත්තක් කඩා වැටී ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ අනෙක් සිසු දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පැවසේ. සිසුවාගේ වියෝවෙන් විදුහලේ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ හා දෙමාපියෝ දැඩි කම්පාවට පත්ව සිටිති.

මේ පිළිබඳව බලංගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල නවරත්න මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, රක්වාන – ගයාන් සහ බලංගොඩ – එන්. එච්. පියසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

19 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

7 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

ප්‍රාදේශීය පුවත්

ඉරානයට පහර දීමෙන් ඊශ්‍රායලයට වේදනාකාරී ඉරණමක් අත්වනු ඇත – ඉරාන උත්තරීතර නායක කුමෙනි

ප්‍රාදේශීය පුවත්

කෝටි 5ක විස්කි – කරදමුංගු ගුවන්තොටේ ඩියුටි ෆ්‍රී සාප්පු ළඟ දාලා ගිහින්

ප්‍රාදේශීය පුවත්

ඉගෙන ගන්න හරිම දක්‍ෂයි: මම ලොකු වුණාම ආච්චිට සලකනවා කියා මුණුබුරා නිතරම කිව්වා – ආච්චි සාක්ෂි දෙයි

ප්‍රාදේශීය පුවත්

17 හැවිරිදි දැරිය දූෂණය කළ 17 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok