Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෙන්යානු සරණාගතයන් සාගතයට ගොදුරු වෙලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෙන්යානු සරණාගතයන් සාගතයට ගොදුරු වෙලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

කෙන්යානු සරණාගතයන් සාගතයට ගොදුරු වෙලා

2 days ago
179 Views

ඇමරිකානු රජය විසින් සපයන අරමුදල් කපා හැරීම හේතුවෙන් කෙන්යාවේ සරණාගත කඳවුරුවල වෙසෙන සිය දහස් ගණනක් වූ සරණාගතයන් සාගතයට ගොදුරු වෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් උපුටා දක්වමින් බී බී සි ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ. ඇමරිකාව විසින් සපයන අරමුදල් කපා හැරීමත් සමගම මෙතෙක් කෙන්යානු සරණාගත කඳවුරුවලට ලැබුණු ආහාර සලාකය අඩුම මට්ටමට පත්ව ඇති බව එම පුවත් සේවය විසින් පළ කර ඇති වාර්තාවේ සඳහන් කර තිබේ.

ඇමරිකානු ආධාර කපා හැරීම හේතුවෙන් කෙන්යානු සරණාගත කඳවුරුවල වෙසෙන සරණාගතයන් සාගතයෙන් පෙළෙන බව කෙන්යාවේ කකුමා කඳවුරට අයත් රෝහලේ සිටින සරණාගතයන්ගෙන් පෙන්නුම් කෙරෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් විසින් වැඩිදුරටත් පවසා තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

15 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

7 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

1 day ago
Related News
විදෙස්

ඉන්දීය ගුවන් යානා අනතුරෙන් 265ක් මියයති

විදෙස්

මධු සමයේදී සැමියා ඝාතනය කරලා ඉන්දීය මනාලිය පොලිස් අත්අඩංගුවට

විදෙස්

තමාට අතපසුවූ ගුවන් යානයේ බොරු බෝම්බ බියක් මැවූ මගියාට වැඩ වරදි

විදෙස්

හැටේ දශකයේ ජනප්‍රිය ගායක බ්‍රයන් විල්සන් දිවිසැරිය නිම කරයි

විදෙස්

ලොව ජනප්‍රියම ටික් ටොක් තරුව ඇමරිකාවෙන් පිටකරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok