Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ‘සිතුල්පව්ව’ පොසොන් ආලෝක පූජාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 13 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ‘සිතුල්පව්ව’ පොසොන් ආලෝක පූජාව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ‘සිතුල්පව්ව’ පොසොන් ආලෝක පූජාව

3 days ago
362 Views

දොළොස් දහසක් මහරහතුන් වහන්සේලා වැඩ සිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පොසොන් පූජෝත්සවය මෙම

9, 10, 11 යන දිනයන්හිදී පැවැත්වේ. මෙම ඓතිහාසික පුදබිමේ උපාලි සමූහ ව්‍යාපාරය මගින් වාර්ෂිකව සිදුකරන විදුලි ආලෝක පූජාව මෙවර ද 38 වැනි වරටත් පැවැත්වෙන අතර එය විවෘත කිරීම උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා විසින් අද සිදුකරනු ලබයි.

දායක සභාවේ උප සභාපති උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ධම්මික ආටිගල, දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පින්වතුන් පිංකමට සහභාගි වෙති. මේ අතර කුඩා සිතුල්පව්වේ විදුලි ආලෝක පූජාව ද මෙවර සිදු කෙරෙන අතර එය මාතලේ ඩයනා බිස්කට් අනුග්‍රහයෙන් සිදුවන බව සිතුල්පව්ව රජමහ විහාරාධිකාරි ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමියෝ පැවසූහ.

පොසොන් පොහෝදින දවස පුරා ශීල සමාදානය, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, භාවනා, බෝධි පූජා වැඩසටහන් ද එදින සජීව රාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනාව ද පැවැත්වේ.

මේ අතර සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ වැඩ සිටි දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා හා එවකට වැඩ විසූ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කතා, පුවත් බණ කතා එකතුවක් ඇතුළත් කර විහාරාධිකාරි ලේල්වල සමිත හිමියන් විසින් සම්පාදිත ‘සිතුල්පව්වේ බණ කතා’ ග්‍රන්ථය දොරට වැඩුම ද පොසොන් පොහෝදා ප.ව. 5.00ට සිදුකෙරේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

15 hours ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

2 days ago
Related News
ප්‍රධාන පුවත්

මගීන් 230ක්-කාර්ය මණ්ඩලයේ 12ක් රැගෙන ගිය එයාර් ඉන්දියා යානය කඩා වැටී ඉන්දියාවම කම්පා වෙයි

ප්‍රධාන පුවත්

රට පුරාම රිළවුන් ලක්ෂ 50ක්

ප්‍රධාන පුවත්

පුංචි සභා 6කට සභාපතිවරු පත්වෙති

ප්‍රධාන පුවත්

රටේ දේශපාලන පරිවර්තනයක් වගේම සමාජ පරිවර්තනයකුත් ඇති කරන්න ඕනෑ – තිස්සමහාරාම රන්දෝලි පෙරහැර ආරම්භක අවස්ථාවේ දී අගමැතිනි හරිනි අමරසූරිය කියයි

ප්‍රධාන පුවත්

ජර්මානු විදේශ ඇමැති සමග ජනපති අනුර සාකච්ඡා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok