Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලංකාවේ 4.1%කට මන්දපෝෂණයලු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලංකාවේ 4.1%කට මන්දපෝෂණයලු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ලංකාවේ 4.1%කට මන්දපෝෂණයලු

6 hours ago
87 Views

ලෝක බඩගිනි දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4.1%ක් මන්දපෝෂණයට ගොදුරුව ඇතැයි, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 56 වැනි ස්ථානයේ රැඳී සිටින බවත්, මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් අනතුරින් 12.6%ක් වයසට සරිලන උස නොදරන බවත් අවුරුදු පහට අඩු දරුවන් අතුරින් 10.8%ක් වයසට සරිලන බර නොදරන බවත් පවසන විශේෂඥ වෛද්‍යවරයා, මෙරට දරුවන් අතුරින් සියයට දශම හයක්, වයස අවුරුදු 05 සම්පූර්ණ වීමට ප්‍රථම මියයන බවද කියති.

ශ්‍රී ලංකාවේ ආර්ථික උද්ධමනය සහ ආහාර සඳහා වන උද්ධමනය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස නැවත වතාවක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින බව අදාළ වාර්තා මගින් පෙන්වා දී ඇතැයි ද වෛද්‍යවරයා පවසයි.

එමෙන්ම අවසන් වරට නිකුත්ව ඇති ලෝක බැංකු වාර්තාවට අනුව මෙරට ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතා සීමාවන්ට ළඟා වී ඇත. ආදායම අහිමි වීම, රැකියා අවස්ථා නැතිවීම, වියදම් වැඩිවීම, ආහාර, අධ්‍යාපනයේ සහ නිසි සෞඛ්‍යය සඳහා මාසිකව වියදම් කළ යුතු මුදල වැඩිවීමත් සමග පවුල් අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් නිසි පරිදි පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමෙන් ඈත්ව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් කීය.

සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok