Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: තායි භික්‍ෂූන් වහන්සේ හැත්තෑනමක් ශ්‍රී ලංකාවට වැඩම කරති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: තායි භික්‍ෂූන් වහන්සේ හැත්තෑනමක් ශ්‍රී ලංකාවට වැඩම කරති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

තායි භික්‍ෂූන් වහන්සේ හැත්තෑනමක් ශ්‍රී ලංකාවට වැඩම කරති

1 day ago
126 Views

අද සිරිපා වඳින්න යති

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජතාන්ත්‍රික සබඳතා වසර 70ක් ඉක්මවා පැවතීමත්, මෙරට සැමරීමට සූදානම් වන පොසොන් උත්සවයටත් සමගාමීව පැවැත්වීමට නියමිත පාද යාත්‍රාවකට සහභාගීවීම සඳහාත් තායිලන්තයේ වට්ඛාන්චනග් බෞද්ධ විහාරස්ථානයේ විහාරධිපති ප්‍රාධිකාන් සුරපස් විභාතෝ හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා 70 නමක් ඊයේ (06 දා) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

මෙම භික්ෂුන් වහන්සේලා පිරිස 07 දා ශ්‍රී පාද වන්දනා චාරිකාවේ නිරත වීමෙන් අනතුරුව, 10 සිට කතරගම කිරිවෙහෙර සිට අරඹන “ සියම් දහම් පාද යාත්‍රාව” පවත්වා, එළඹෙන 07/02 දින වැලිවේරිය පාහියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතය.

මෙම බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිස 06 දා පස්වරුවේ පැමිණි අතර මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ නිතිනි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok