Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

19 hours ago
865 Views

පැමිණිලි දෙකම අල්ලස් කොමිසමෙන්

වසර දෙකක සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත් නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදලක් යොදවා සුඛෝපභෝගි වාහන හා දේපළ මිලදී ගැනීම් චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා ඇමැතිවරයකු වූ මර්වින් සිල්වා මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව අධි චෝදනා ඊයේ ඔහුට භාර දෙන ලදී. අධිචෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (06) නියෝග කළේය.

කම්කරු හා මහජන සම්බන්ධිකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ වසර දෙක තුළ එනම් 2010.03.31 හා 2012.03.31 කාලයේදී සිය වැටුපෙන් හා ඉපැයිම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුලක් යොදවා ඇති සුඛෝපභෝගි වාහන, ඉඩකඩම් ඇතුළු දේපළ මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව ඊයේ (06) කැඳවිණි. මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වෙනත් චෝදනාවක් යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම විත්තිකරු මහාධිකරණය නිකුත් කළ සිතාසි නියෝග අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (06) මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එලෙස අයථා ලෙස හෝ අල්ලස් ලෙස උපයාගත් මුදලින් හා මුදල් නොවන දේපළවල හිමිකාරීත්වය දැරීම මගින් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා ගොනු කර තිබූ එම නඩුව ලබන ජූලි 11 වැනිදා යළි කැඳවීමට දින නියම කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරු රුපියල් ලක්‍ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

මේ අතර කූට ලේඛන සකස් කිරීමේ චෝදනාවකට පවරා ඇති නඩුව යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටීම නිසා තවදුරටත් බන්ධනාගාර ගතවීමට ඇප ලැබුණු මර්වින් සිල්වා මහතාට සිදුවිය.

ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

ප්‍රධාන පුවත්

පරිපූරක වෛද්‍ය වර්ජනයෙන් රෝගීහු ඊයේත් අමාරුවේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok