Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

6 days ago
865 Views

සිය අමාත්‍ය ධුර කාලයේදී තනතුරුවලට අයථා ලෙස සිය හිතවතුන් බඳවා ගැනීම් සිදුකිරීම ඒ සඳහා නිලධාරීන්ට බලපෑම් කිරීම ඇතුළු චෝදනා 11ක් යටතේ හිටපු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට අධිචෝදනා භාර දීම ඊයේ (06) සිදුවිය. කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේදී මෙම අධිචෝදනා භාරදීම සිදුකරන ලදී.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකාරිය රුපියල් 10,000ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. මහාධිකරණය විසින් නිකුත් කළ සිතාසි නියෝග අනුව විත්තිකාර චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

යහපාලන රාජ්‍ය සමයේ එනම් 2019.01.14 හා 2019.01.31 කාලය අතරතුරදී කාන්තා, ළමා කටයුතු හා වියළි කලාප අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී සිය හිතවතකු වන එච්.එම්. චන්ද්‍රවංශ නමැත්තා වියළි කලාප ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම හා ඇගේ තවත් හිතවතුන් පිරිසක් එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු, ව්‍යාපෘති නිලධාරී හා ව්‍යාපෘති පරිසර නිලධාරි යන තනතුරුවලට පත්කිරීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙළඹවීම ඇතුළු චෝදනා 11ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය 20 වැනිදා මහාධිකරණය හමුවේ එම නඩුව පවරා තිබිණි. සිය අමාත්‍ය ධුරයේ බලය අයුතු ලෙස යෙදවීමෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදුකළේ යැයි එමඟින් චෝදනා නඟා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

7 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

1 day ago
Related News
ප්‍රධාන පුවත්

විදුලි බිල 15%කින් උස්සයි

ප්‍රධාන පුවත්

සිරකරුවන් නිදහස් කිරීමේ වංචාව ගැන උසාවියත් පුදුම වෙන විස්තර ඊළඟ නඩු දින කියනවා

ප්‍රධාන පුවත්

ජනපති අනුර ජර්මනියේදී හරසරින් පිළිගැනේ

ප්‍රධාන පුවත්

ස්වාධීන මන්ත්‍රීන් 2 කගේ සහායෙන් බණ්ඩාරවෙල නගරාධිපති ධුරය මාලිමාවට

ප්‍රධාන පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි හෙට තෙක් යළි රිමාන්ඩ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok