Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මැති ඇමැති බලපෑම් නිසා රාජ්‍ය ආයතන ප්‍රධානීන් අස්වෙන තැනට පත්වීම කියපු වෙනසද? – සුගීශ්වර බණ්ඩාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මැති ඇමැති බලපෑම් නිසා රාජ්‍ය ආයතන ප්‍රධානීන් අස්වෙන තැනට පත්වීම කියපු වෙනසද? – සුගීශ්වර බණ්ඩාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මැති ඇමැති බලපෑම් නිසා රාජ්‍ය ආයතන ප්‍රධානීන් අස්වෙන තැනට පත්වීම කියපු වෙනසද? – සුගීශ්වර බණ්ඩාර

2 days ago
67 Views

ඇතැම් මැති ඇමැති බලපෑම් නිසා රාජ්‍ය ආයතනවල සභාපති එක දිගට ඉල්ලා අස්වෙන තැනට රට පත්වීම සිදු කළ වෙනස දැන් තමා ප්‍රශ්න කරන බව මහරගම නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා පැවැසීය.

මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුව සඳහා පක්ෂ නායක සුගීශ්වර බණ්ඩාර නුවර දිස්ත්‍රික් නායක සමන්ත ප්‍රේමරත්න, කොලොන්නාව ආසන ප්‍රධාන සංවිධායක අජිත් කුමාර, කොළඹ දිසා සභාවේ නියෝජ්‍ය ලේකම් දර්ශනී ඉහෙපෙරුම කොළඹ දිසා සභාවේ භාණ්ඩාගාරික චන්ද්‍රලතා පරණවිතාන කොලොන්නාව කොට්ඨාස සංවිධායක අමරවීර, දෙහිවල උද්‍යාන කොට්ඨාස සංවිධායක නදීෂා යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

මෙහිදී අදහස් දක්වමින් සුගීශ්වර බණ්ඩාර මහතා,

සමහර ඇමැතිවරුන් සිදු කළ බරපතළ ප්‍රකාශය තුළ වසර 76 ක් පුරාවට කිසිදු රජයක් සිදු නොකළ පරිදි දැඩි දේශපාලන මැදිහත්වීම් අපිට දකින්නට තිබෙනවා.

ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය නිසා ලංකා පැල්වත්ත සීනි සමාගම ඈවර වෙමින් යනවා. අපි දුටුවා ඊයේ පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නුවන් ධර්මරත්න මහතා ඉල්ලා අස්වෙනවා. ඔහු ඉල්ලා අස්වීම පිළිබඳව සමාජයේ විශාල කතාබහක් ඇති වෙමින් පවතිනවා. මොකද මේ මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදපු මාලිමා ආණ්ඩුවේ සභාපතිවරුන් එක පිට ඉල්ලා අස්වෙනවා. ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරුන් 03 දෙනෙක් ඉල්ලා අස් වුණා. විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන් ඉල්ලා අස්වුණා. පැල්වත්තේ සීනි සමාගමේ සභාපතිතුමා ඉල්ලා අස්වුණා. පසුව විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වුණා.

දැන් උත්සාහ කරන්නේ පැල්වත්ත සීනි සමාගම පාඩුයි, සීනි ආනයනය කිරීම වාසි දායක යැයි පවසා පැල්වත්තේ කර්මාන්ත ශාලාව තුළ බඩඉරිඟු වගා කිරීමටයි. මෙලෙස සිදු වුවහොත් දේශීය සීනි කර්මාන්ත උක් කර්මාන්තය මෙරටින් තුරන් වී යනු නියතය. රටට අබසරණයි යැයි අපට ප්‍රකාශ කිරීමට සිදුවේ යැයි කීය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

ප්‍රධාන පුවත්

ජනපති ජර්මනියට

ප්‍රධාන පුවත්

වැට උඩ සභා 85ක් සජබට

ප්‍රධාන පුවත්

රිළව් ගාලට මාතලෙන් හෙක්ටයාර් 150ක්

ප්‍රධාන පුවත්

මං මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok