Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඩයලොග් ස්වර්ණ ශක්ති විශේෂ වැඩසටහනේ ජයග්‍රාහකයාට මාලදිවයිනේ පවුලේ සංචාරයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ඩයලොග් ස්වර්ණ ශක්ති විශේෂ වැඩසටහනේ ජයග්‍රාහකයාට මාලදිවයිනේ පවුලේ සංචාරයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

ඩයලොග් ස්වර්ණ ශක්ති විශේෂ වැඩසටහනේ ජයග්‍රාහකයාට මාලදිවයිනේ පවුලේ සංචාරයක්

2 days ago
148 Views
වමේ සිට දකුණට: ඩයලොග් කණ්ඩායම නියෝජනය කරමින්, Super App හි සහයෝගිතා සහකාර රමිත් හේරත්, ජ්‍යෙෂ්ඨ විධායක - Super App ප්‍රචාරණ වැඩසටහන් සැලසුම්, පියුමි ජයසිංහ, සහකාර ප්‍රාදේශීය කළමනාකාර- ජාතික අලෙවි, සෙල්වරජා විනෝත් මහතා සහ කලාපීය කළමනාකරු - උතුරු කලාපීය මෙහෙයුම්, අමිල තිසේරා මහතා විසින් ජයග්‍රාහක කේ. මාතුෂන්තන් මහතා සහ පවුලේ අය වෙත ගුවන් ටිකට්පත් පිරිනැමූ අවස්ථාව.

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරාම වෙළෙඳ නියෝජිතයන් ඉටුකරන වටිනා සේවය අගයමින් ඔවුන්ට ප්‍රතිලාභ හිමිකර දෙමින් ක්‍රියාවට නැංවූ ඩයලොග් ස්වර්ණ ශක්ති ලෝයල්ටි වැඩසටහන යටතේ පැවති විශේෂ වැඩසටහන තුළින්, වෙළෙඳ නියෝජිතයකු හට මාලදිවයිනේ පවුලේ සංචාරයක් පිරිනමා තිබේ.

ඩයලොග් සේවාවන් පාරිභෝගිකයන් වෙත සමීප කරමින් දිවයින පුරාම වෙළෙඳ නියෝජිතයන් ඉටුකරන සුවිශේෂී සේවය එම වැඩසටහන මගින් ඇගයීමට ලක් කෙරිණි. ඒ අනුව, ඩයලොග් ස්වර්ණශක්ති වැඩසටහන යටතේ පැවති විශේෂ වැඩසටහන තුළින්, පවුලේ අය සමග මාලදිවයින් සංචාරයක් සඳහා ගුවන් ටිකට්පත් හතරක් දිනා ගැනීමේ අවස්ථාව ජයග්‍රාහී වෙළෙඳ නියෝජිතයාට හිමි විණි.

දිවයින පුරාම වෙළෙඳ නියෝජිතයන්ගේ උද්යෝගිමත් සහභාගිත්වය හිමිවුණු මෙම වැඩසටහන WOW Super app හා ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කෙරිණි. වෙළෙඳ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් අතරෙන් ඩයලොග් වෙළෙඳ නියෝජිත සායි මල්ටි සෙන්ටර් හි කේ. මතුෂාන්තන් මහතා මාලදිවයින් සංචාරය සඳහා අවස්ථාව උදා කරගත් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත් විණි. ඔහු සමාගම කෙරෙහි දක්වන අඛණ්ඩ පක්ෂපාතිත්වය සහ ඔහු විසින් ලබාදෙන විශිෂ්ටතම සේවාව එමගින් ඇගයීමට ලක්කෙරිණි.

ඩයලොග් ස්වර්ණ ශක්ති වැඩසටහන, 2024 නොවැම්බර් 6 වන දින යළි ආරම්භ කිරීමෙන් අනතුරුව, රට පුරාම 80,000 කට අධික ඩයලොග් වෙළෙඳ නියෝජිතයන්ට WOW Super App හරහා ඔවුන් කැමතිම තෑගි තෝරාගෙන තම Points, Redeem කර පහසුවෙන්ම නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබිණි. ඒ අනුව, මිලියන 240 කට අධික වටිනාකමක් සහිත ත්‍යාග 30,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට රට පුරාම සාර්ථකව බෙදා හැර අවසානය. රුපියල් මිලියන 350 ක තෑගි සංචිතයකින් සමන්විතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර, එමගින් Points, Redeem කිරීමේ වෙනස් ක්‍රමවලට යොමුවන අතරෙහි, තම points වලට ඉහළම වටිනාකමක් ලබාගැනීමටද වෙළෙඳ නියෝජිතයන්ට හැකි විණි.

දිවයින පුරාම ඩයලොග් හා අත්වැල් බැඳ සිටින වෙළෙඳ නියෝජිතයන්ට ප්‍රතිලාභ සැලසීමේ අරමුණෙන්, මෙම ස්වර්ණ ශක්ති ලෝයල්ටි වැඩසටහන 2024 නොවැම්බර් 6 වැනි දින සිට WOW Super App හා ඒකාබද්ධ කර නැවත ක්‍රියාත්මක කරනු ලැබුවේ, රට පුරාම 80,000 කට අධික වෙළෙඳ නියෝජිතයන්ට තමන් කැමතිම තෑගි පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කරමිනි. ඒ අනුව ඩයලොග් වෙළෙඳ නියෝජිතයන්ට WOW Mall හරහා පහසුවෙන් තමන්ටම තෑගි තෝරා ගැනීමට හැකි වූ අතර, points වල වටිනාකම ඉක්මවන අවස්ථාවකදී ඉතිරිය මුදලින් ගෙවා එම තෑගි නොමිලේම ගෙදරට ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමි විණි.

ඩයලොග් ස්වර්ණ ශක්ති වැඩසටහන හරහා වෙළෙඳ නියෝජිතයන් මෙලෙසින් අගයන ඩයලොග්, සම්බන්ධතාවයෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් උදෙසා අඛණ්ඩව කැපවෙමින් සේවාව සලසන සියලු වෙළෙඳ නියෝජිතයන් වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කරයි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago
Related News
ගණුදෙනු ලොව

‘ශ්‍රී ලංකාවට අනාගත දැක්මක් ග්‍රාමීය පුනරුදයකට කොත්මලේ කිරි සමග කැපවෙමි’ – කාගිල්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති – රංජිත් පේජ්

ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, අඛණ්ඩව 15 වැනි වරටත් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි

ගණුදෙනු ලොව

‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය මහියංගණය රිදීමාලියද්ද ගම්මානයේදී

ගණුදෙනු ලොව

Dialog Axiata Group සමූහය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් පුළුල් කිරීමට ඇ.ඩො මි. 100 ක් වෙන් කරයි

ගණුදෙනු ලොව

මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ජයග්‍රාහකයෙකුට බැංකොක් ටිකට්පත පිරිනමයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok