Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය මහියංගණය රිදීමාලියද්ද ගම්මානයේදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය මහියංගණය රිදීමාලියද්ද ගම්මානයේදී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය මහියංගණය රිදීමාලියද්ද ගම්මානයේදී

2 weeks ago
208 Views

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම රිදීමාලියද්ද මහවැලි අධිකාරිය සමඟ එක්ව සංවිධානය කරන ලද සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අනුබද්ධිත ස්කෑන් ජම්බෝ පීනට් වෙළෙඳ සන්නාමය හා එක්වී සිටින දේශීය ජම්බෝ රටකජු ගොවි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාදීමේ ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියෙහි දෙවන අදියර මහියංගණය රිදීමාලියද්ද මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේදී ඉකුත්දා සිදු කෙරිණි.

‘ස්කෑන් ජම්බෝ පීනට්’ සැකසීම සඳහා එම සමාගමට දේශීයව ජම්බො රටකජු සපයන ගොවි පවුල් සවිබල ගැන්වීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ලෙස ‘ස්කෑන් දරු දිරිය’ ව්‍යෘපෘතියෙහි දෙවන අදියර ආරම්භ කෙරුණේ සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/සමූහ මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කිරීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ආයතන සමඟ මින් පෙර එළඹුණු හවුල්කාරීත්ව ගිවිසුමට සමගාමීව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

සිය නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි දායකත්වයක් සපයන පිරිස වෙනුවෙන් එම ව්‍යාපෘතිය හා බැඳී සිටින මහියංගණය – රිදීමාලියද්ද ගම්මානයේ ගොවි පවුල් 75කගේ ජීවනෝපායට අත්වැලක් සලසමින් ඔවුන්ගේ දරුවන් 100 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ‘ස්කෑන් දරු දිරිය ’ව්‍යාපෘතියෙහි දෙවන අදියර යටතේ අපේක්ෂා කෙරේ.අවශ්‍ය උපකරණ පිරිනැමීමද සිදු කෙරිණි.

අධ්‍යක්ෂ/සමූහ මෙහෙයුම් නිලධාරි මංගල පෙරේරා මහතා විසින් පාසල් උපකරණ පිරිනමන අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
ගණුදෙනු ලොව

30 වන සංවත්සරයට AIA වෙතින් සමාජ සද්කාර්යයක්

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව ‘දේශසීමා අතර ප්‍රමුඛත්වය’ සඳහා වීසා සම්මානය දිනයි

ගණුදෙනු ලොව

HUTCH සහ Rainforest Protectors Sri Lanka වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර සාර්ථක ලෙස නිමාව දකී

ගණුදෙනු ලොව

Regenagri මෙරට පුනර්ජනනීය කෘෂි ව්‍යාපාරයට ජීවය දෙයි

ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok